එළකිරියෙ හම්බ විරෝධය ඇති එවුන්ට ප්‍රශ්නයක්

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මෙහෙට වරෙන්කො - මේක දිහා පොඩ්ඩක් බලපන්කෝ
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    උන්ට යකා නටන්න පුළුවන් වෙලා තියෙන්නේ සිංහල ගහනය අඩු වෙන හිංදයි - ඒකට වගකියන්න ඕන එවුන්ට විරෝධය එල්ල නොකර හම්බයින්ටම බැන බැන ඉන්න එකෙන් බොලාලා බොලාලාගෙම බෙල්ල හිර කොරගන්න නෙමෙයිද යන්නේ ?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    JR , ප්‍රේමදාස කාලේ පුංචි පව්ල රත්තරං කියලා සිංහල පවුල් නැතිකරපු එව්වා ගැන ඔයාල දන්නේ නැතිව ඇති.......
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    JR , ප්‍රේමදාස කාලේ පුංචි පව්ල රත්තරං කියලා සිංහල පවුල් නැතිකරපු එව්වා ගැන ඔයාල දන්නේ නැතිව ඇති.......
    ඒ කාලේ පන්සල්, සිංහල ගම් , ඉස්කෝල වැහුණේ නෑනේ. දැන් හෝ ගාලා වැහෙනවා නේ කොළඹ දිස්ත්‍රික්කයේ හිටං (පිළියන්දල කියන සිංහල බෞද්ධ බලකොටුවේ එහෙම වැහිච්ච ඉස්කෝලම 10කට වැඩිය තියෙනවා) , එතකොට ඒ පුංචි පවුල රත්තරං කේස් එක හිංදාද ?

    ඊට වඩා දරුණුවට සිංහල පවුල් නැති කොරන් යන හැටි දන්නෙම නැද්ද ඔයා තාම ?
     
    • Like
    Reactions: channaq4

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    JR , ප්‍රේමදාස කාලේ පුංචි පව්ල රත්තරං කියලා සිංහල පවුල් නැතිකරපු එව්වා ගැන ඔයාල දන්නේ නැතිව ඇති.......

    oka thama bn sirama kathawa
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ කාලේ පන්සල්, සිංහල ගම් , ඉස්කෝල වැහුණේ නෑනේ. දැන් හෝ ගාලා වැහෙනවා නේ කොළඹ දිස්ත්‍රික්කයේ හිටං (පිළියන්දල කියන සිංහල බෞද්ධ බලකොටුවේ එහෙම වැහිච්ච ඉස්කෝලම 10කට වැඩිය තියෙනවා) , එතකොට ඒ පුංචි පවුල රත්තරං කේස් එක හිංදාද ?

    ඊට වඩා දරුණුවට සිංහල පවුල් නැති කොරන් යන හැටි දන්නෙම නැද්ද ඔයා තාම ?
    මාත් දන්නේ නෑ. කියපන් බලන්න අපිට දෑන ගන්න
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ow bn ema seen ekak tynwa itn balan godak ewun marry kenne muslim ewun ne
    හරි - සිංහල සිංහල උනුත් බඳිනවා නේ - ඒ පවුලෙනුත් එකකට වඩා උපදින එක නතර කොරන වැඩපිළිවෙලක් තියෙනවා. දන්නෙම නැද්ද ඒක ?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හරි - සිංහල සිංහල උනුත් බඳිනවා නේ - ඒ පවුලෙනුත් එකකට වඩා උපදින එක නතර කොරන වැඩපිළිවෙලක් තියෙනවා. දන්නෙම නැද්ද ඒක ?

    ekathama bn uba kypn kwd sinhala kollo muslim kali bande kyl :lol: :lol: :lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ekathama bn uba kypn kwd sinhala kollo muslim kali bande kyl :lol: :lol: :lol:
    එහෙම ජෝඩු ඉන්නවා ඕන තරම් ලංකාවේ - අටළුගමම එහෙම පවුලක් ඉන්නවා - ඒක නෙවෙයි වැදගත් -

    ඒ පවුලෙ දරුවො සිංහල විදියට හැදෙනවා කියමුකෝ - නමුත් හැදෙන්නෙ එකයි - ඊට වඩා හදන්නෙ නෑ අම්මයි තාත්තයි කොච්චර ආස වුණත්. ඒ තත්වෙට ඇදල දාන වැඩක් වෙනවා. ඒ ගැන දන්නෙම නැද්ද ?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එහෙම ජෝඩු ඉන්නවා ඕන තරම් ලංකාවේ - අටළුගමම එහෙම පවුලක් ඉන්නවා - ඒක නෙවෙයි වැදගත් -

    ඒ පවුලෙ දරුවො සිංහල විදියට හැදෙනවා කියමුකෝ - නමුත් හැදෙන්නෙ එකයි - ඊට වඩා හදන්නෙ නෑ අම්මයි තාත්තයි කොච්චර ආස වුණත්. ඒ තත්වෙට ඇදල දාන වැඩක් වෙනවා. ඒ ගැන දන්නෙම නැද්ද ?

    mcn eka aththa mm kynne un itapasse mulim agama adahanne ekane bn awla
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එහෙම ජෝඩු ඉන්නවා ඕන තරම් ලංකාවේ - අටළුගමම එහෙම පවුලක් ඉන්නවා - ඒක නෙවෙයි වැදගත් -

    ඒ පවුලෙ දරුවො සිංහල විදියට හැදෙනවා කියමුකෝ - නමුත් හැදෙන්නෙ එකයි - ඊට වඩා හදන්නෙ නෑ අම්මයි තාත්තයි කොච්චර ආස වුණත්. ඒ තත්වෙට ඇදල දාන වැඩක් වෙනවා. ඒ ගැන දන්නෙම නැද්ද ?
    danne nathi nisane oi ahanne kiyapan mokakda kiyala?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    JR , ප්‍රේමදාස කාලේ පුංචි පව්ල රත්තරං කියලා සිංහල පවුල් නැතිකරපු එව්වා ගැන ඔයාල දන්නේ නැතිව ඇති.......
    දුප්පත් රටක් උනහම ණය ගන්න ඔනි උනහම ඒ ණය ගන්න නම් ණය දෙන උන්ගෙ කොන්දෙසි වලට යටත් වෙන්න ඔනි .
    සමහරක් විට අපිට ඒ කාලෙ ණය දීපු උන්දලාගෙ කොන්දෙසියක් වෙන්ට ඇති ඔය .

    තම්බියාට උගෙ පවුල නඩත්තු කරන්න පල්ලියෙන් සප් එක දෙනවා
    අපෙ පන්සල් වල හාමුදුරුවන්ට ඔනි විදියට දානෙ නැත්තම් හාමුදුරුවොන්ගෙ ප* ලයින් .
    හාමුදුරුවො අපෙම දානෙ කාලා අපිටම පු* පෙන්වනවා.
    සිංහල බෞද්ධ ධනවතුන් එක්කහු වෙලා කරන්න තියෙන්නෙ ළමයි වැඩියෙන් හදන පවුල් වලට ආධාර දෙන ක්‍රමයක් හදන එක.
    එත් එකෙන් වෙන්නෙ ගොඩක් උන් ඔය ආධාර අරගෙන ළමයි හදනවා වෙනුවට ගෙදරට ගෘහ බාණ්ඩ ,ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ ,ගෙදරට ටයිල් අල්ල ගන්න එක වගෙ අනුන් පිනවන්න හදන වැඩ තමා අපෙ උන් කරන්නෙ.
    සමෘධිය අරගෙන කසිප්පු ගහන රටක ඔව්වා කරන්න පුළුවන් වෙවිද දන්නෙ නැහැ.
    තම්බියා උගෙ දෙයියාට බයයි .
    අපෙ එකා ආතල් ලයිෆ් .
    එක නිසා ඔව්වා කරන්න පුළුවන් වැඩත් නෙමෙ එක අතකට .