මං කුනුහරුප කියලා නෑ
උබ වෙනුවෙන් මම කතා කරලා තියෙනවා තියෙනවා කුරුසයා කියලා ගිය වලියක
අෆො උබලාත් අපෙ රෙප් කැපුවෙ අමු කුනුහරප දාලාපිටි කිවුවෙ දැන් මතක් උනෙ මිගා අයියා ගැන
![]()

ආ ... එයා අයියාද?

හාකො

මං කුනුහරුප කියලා නෑ
උබ වෙනුවෙන් මම කතා කරලා තියෙනවා තියෙනවා කුරුසයා කියලා ගිය වලියක
අෆො උබලාත් අපෙ රෙප් කැපුවෙ අමු කුනුහරප දාලාපිටි කිවුවෙ දැන් මතක් උනෙ මිගා අයියා ගැන
![]()

උබලාගෙ කවි ත්රෙඩ් වල තඩි ෆොටො දැම්මෙ මම තම්යි
![]()

සිරාවටම...
උඹයි බ්ලැකායි ශෙනායි,සුරායි සෙට් එක නේ..
ඒ තමයි බොල ලිවීමේ ආරම්භය..
තෝ තමා මගෙ පලවෙනි ඔන්ලයින් යාලුවා![]()

මේ වගේ ත්රෙඩ් එකකට මෙච්චර කමෙන්ට් වැට්ච්ච එකම ලොකු දෙයක් බන්.
එකෙන් පේනවා යම් ගැටලුවක් තියෙන බව.![]()
මේ වගේ ත්රෙඩ් එකකට මෙච්චර කමෙන්ට් වැට්ච්ච එකම ලොකු දෙයක් බන්.
එකෙන් පේනවා යම් ගැටලුවක් තියෙන බව.![]()

මං කුනුහරුප කියලා නෑ
ආ ... එයා අයියාද?
හාකො![]()

මේ වගේ ත්රෙඩ් එකකට මෙච්චර කමෙන්ට් වැට්ච්ච එකම ලොකු දෙයක් බන්.
එකෙන් පේනවා යම් ගැටලුවක් තියෙන බව.![]()
ඒකත් ඇත්ත
වලතරයා තම්යි එක එලකිරියට ගෙනාවෙ
උබලට මල පැනලා තිබුනා ෆොටො වලට
මම ඊට පස්සෙ ඒකෙ රිප්ලයිදාන එක නැවැත්තුව බන්. වැඩක් නැහැ නෙ කථා කරල. තව හොද කෙල්ලෙක් කිරියට නැති උනා ඒ කේස් එකෙන් පස්සෙ.
උබ වෙනුවෙන් මම කතා කරලා තියෙනවා තියෙනවා කුරුසයා කියලා ගිය වලියක
අෆො උබලාත් අපෙ රෙප් කැපුවෙ අමු කුනුහරප දාලාපිටි කිවුවෙ දැන් මතක් උනෙ මිගා අයියා ගැන
![]()

MS48mail
කොහොම උනත් ලන්තෙ කවිකාරයො පිරිලා එ දවස්වල අපෙන් හිටියෙ මායි බබායි විතරයි කවි කියන්න පුලුවන් උන්ට![]()

එදා වලි දාගෙන කෑ ගහ ගත්තෙ නැත්තං මෙදා සුන්දර අතීතයක් නෑඅතීතය සිහිනයක් පමණයි![]()

එදා තිබ්බ සුන්දර අතීතය නැත නැවත පැමිණෙන්නෙඑදා වලි දාගෙන කෑ ගහ ගත්තෙ නැත්තං මෙදා සුන්දර අතීතයක් නෑ![]()

එදා හිටපු මෙම්බර්ලා අද නෑඑදා තිබ්බ සුන්දර අතීතය නැත නැවත පැමිණෙන්නෙ
එදා තිබ්බ සුන්දර වලි නැවත නැහැ ඇතිවෙන්නෙ
![]()
මුලින්ම කියන්න ඕන මේක මගේ පුද්ගලික මතය,
මම එලකිරියට සෙට් උනේ 2008 එදා ඉදලා 2010 වෙනකන් මම එළකිරියේ ක්රියාකාරී සාමාජිකයෙක්, ඊට පස්සේ job 1 සෙට් උනයින් පස්සේ ටික ටික එලකිරියෙන් ඇත් වෙන්න උනා, නමුත් 1 ට තවත් හේතුවක් උනේ එදා එළකිරියේ තිබුණ වටිනා වැදාගත් දේවල් අද වෙනකොට එළකිරියේ ඇත්තෙම නැ, එදා අපි බෙදා ගත්තේ අපිට වැදගත් රටට වැදගත් දේවල්,
නමුත් අද මුල්තැන ගන්නේ
- 18+++
- ආණ්ඩු විරෝධී
- විපක්ෂ විරෝධී
- මුස්ලිම් විරෝධී
- ආතාක් පාතක් නැති
තවත් 1 තමයි fake account , උන්ම thread දලා උන්ම replay දානවා,පිස්සන් කොටුවක් වගේ
අදත් හොද Thread නොවෙටෙනවා නෙමෙයි , නමුත් අසයි එදා තිබුණ එළකිරි සම්ප්රදාය ආයිත් අපි අතරට එනවානම්.
thanks machan adahas walataඅපෝ අපි ඒකාලෙ දැක්ක එලකිරිය එල දැන්නම් ගූ ගොඩක්