එළකිරියේ අනාගතය

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D

    උබ වෙනුවෙන් මම කතා කරලා තියෙනවා තියෙනවා කුරුසයා කියලා ගිය වලියක:P:cool:;)


    අෆො උබලාත් අපෙ රෙප් කැපුවෙ අමු කුනුහරප දාලා:dull: පිටි කිවුවෙ දැන් මතක් උනෙ මිගා අයියා ගැන :baffled:
    මං කුනුහරුප කියලා නෑ :baffled::sorry:

    ආ ... එයා අයියාද?:rolleyes:
    හාකො :rofl:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එක ටැග් එකක් දාලා නැහැ ඔයි පුදුමයි මට ටැග් වැටුනෙ නැති එක :rofl:
     
    • Like
    Reactions: AnurangaSS

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :angry::angry::angry: උබලාගෙ කවි ත්‍රෙඩ් වල තඩි ෆොටො දැම්මෙ මම තම්යි:rofl::rofl::rofl::lol:

    :baffled::baffled:

    :lol::lol::lol: සිරාවටම...
    උඹයි බ්ලැකායි ශෙනායි,සුරායි සෙට් එක නේ.. :rofl:
    ඒ තමයි බොල ලිවීමේ ආරම්භය.. :love:
    තෝ තමා මගෙ පලවෙනි ඔන්ලයින් යාලුවා :yes::cool:

    :P:cool::cool:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මේ වගේ ත්‍රෙඩ් එකකට මෙච්චර කමෙන්ට් වැට්ච්ච එකම ලොකු දෙයක් බන්.:yes::yes:
    එකෙන් පේනවා යම් ගැටලුවක් තියෙන බව.
    :yes::yes:
    :eek:
    මං කුනුහරුප කියලා නෑ :baffled::sorry:

    ආ ... එයා අයියාද?:rolleyes:
    හාකො :rofl:

    කොහොම උනත් ලන්තෙ කවිකාරයො පිරිලා එ දවස්වල අපෙන් හිටියෙ මායි බබායි විතරයි කවි කියන්න පුලුවන් උන්ට:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ වගේ ත්‍රෙඩ් එකකට මෙච්චර කමෙන්ට් වැට්ච්ච එකම ලොකු දෙයක් බන්.:yes::yes:
    එකෙන් පේනවා යම් ගැටලුවක් තියෙන බව.
    :yes::yes:
    :yes: ඒකත් ඇත්ත
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    එ කාලෙ රිදිලා කියන වචනෙ තිබුනෙ නැහැ එලකිරියෙ:rofl::rofl: වලතරයා තම්යි එක එලකිරියට ගෙනාවෙ:P උබලට මල පැනලා තිබුනා ෆොටො වලට:dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :D

    උබ වෙනුවෙන් මම කතා කරලා තියෙනවා තියෙනවා කුරුසයා කියලා ගිය වලියක:P:cool:;)


    අෆො උබලාත් අපෙ රෙප් කැපුවෙ අමු කුනුහරප දාලා:dull: පිටි කිවුවෙ දැන් මතක් උනෙ මිගා අයියා ගැන :baffled:
    මම ඊට පස්සෙ ඒකෙ රිප්ලයිදාන එක නැවැත්තුව බන්. වැඩක් නැහැ නෙ කථා කරල. තව හොද කෙල්ලෙක් කිරියට නැති උනා ඒ කේස් එකෙන් පස්සෙ. :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එදා වලි දාගෙන කෑ ගහ ගත්තෙ නැත්තං මෙදා සුන්දර අතීතයක් නෑ :rofl::rofl::sorry:
    එදා තිබ්බ සුන්දර අතීතය නැත නැවත පැමිණෙන්නෙ
    එදා තිබ්බ සුන්දර වලි නැවත නැහැ ඇතිවෙන්නෙ
    :sorry::sorry:
     
    • Like
    Reactions: AnurangaSS

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මම සතුටු වෙනවා මේ වගේ සංවාදයක් ගොඩනගන්න පුලුවන් උන එකට , එකට උදවු කරපු හැමෝටම ස්තුති , රේප් කපපු යටත් විශේෂයෙන්ම ස්තුති
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එදා තිබ්බ සුන්දර අතීතය නැත නැවත පැමිණෙන්නෙ
    එදා තිබ්බ සුන්දර වලි නැවත නැහැ ඇතිවෙන්නෙ
    :sorry::sorry:
    එදා හිටපු මෙම්බර්ලා අද නෑ
     

    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    අපෝ අපි ඒකාලෙ දැක්ක එලකිරිය එල දැන්නම් ගූ ගොඩක්

    මුලින්ම කියන්න ඕන මේක මගේ පුද්ගලික මතය,

    මම එලකිරියට සෙට් උනේ 2008 එදා ඉදලා 2010 වෙනකන් මම එළකිරියේ ක්‍රියාකාරී සාමාජිකයෙක්, ඊට පස්සේ job 1 සෙට් උනයින් පස්සේ ටික ටික එලකිරියෙන් ඇත් වෙන්න උනා, නමුත් 1 ට තවත් හේතුවක් උනේ එදා එළකිරියේ තිබුණ වටිනා වැදාගත් දේවල් අද වෙනකොට එළකිරියේ ඇත්තෙම නැ, එදා අපි බෙදා ගත්තේ අපිට වැදගත් රටට වැදගත් දේවල්,


    නමුත් අද මුල්තැන ගන්නේ


    1. 18+++
    2. ආණ්ඩු විරෝධී
    3. විපක්‌ෂ විරෝධී
    4. මුස්ලිම් විරෝධී
    5. ආතාක් පාතක් නැති


    තවත් 1 තමයි fake account , උන්ම thread දලා උන්ම replay දානවා,පිස්සන් කොටුවක් වගේ



    අදත් හොද Thread නොවෙටෙනවා නෙමෙයි , නමුත් අසයි එදා තිබුණ එළකිරි සම්ප්‍රදාය ආයිත් අපි අතරට එනවානම්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    user name එක උඩ ක්ලික් කලාම එන මෙනුවෙ "Add to ignore list" කියන එකත් තිබ්බ නම් පට්ට.. නැත්නම් ignore list දාලම එපා වෙනව.. :dull: