එළකිරියේ අනාතයෝ දෙන්නා

Status
Not open for further replies.

Juni@r

Member
May 18, 2012
370
22
0
:baffled::baffled: Kawda machan may photo wala inne.patta sawttuwa gedara minissu dannawa nam mehema internet eken sawttu wenawa kiyala.yaluwo denagattoth paw machan .mokak da seen eka sawttu wedak karalada meya :oo::oo::oo:
 

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Originally Posted by Mal Baba
    දයාබර සොයුර

    ඔබ වෙනත් පුද්ගලයන්ගේ නම් භාවිතා කරමින් මෙම වෙබ් අඩවිය තුල සිදුකරනු ලබන්නේ කුමක්ද? එමෙන්ම වෙනත් පුද්ගලයින්ගේ නම් ගම් භාවිතයෙන් ඔබ බලපොරොත්තු වන්නේ කුමක්ද? කරුණාකර මෙම දැනුම් දීමට පිලිතුරු එවන්න.

    ස්තුතී
    එලකිරි.කොම්


    Dear Friend

    Why Are You Use Another Person Name,What Are You Doing Here And What Are You Want,Please Replay This Message :lol:

    Thanks
    Elakiri.Com

    source: http://www.elakiri.com/forum/showthread.php?t=772314&page=33



    00020468.gif
    00020468.gif
    00020468.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බක්කරේගේ අදෝනාව.........


    Bakery%20man_medium.gif



    දවස පුරා පිටි නාගේන
    පාන් බනිස් වට කරගෙන
    ගෝලයින්ට බණ කියනා
    ගැනු පාර්ට් ඇක්ට් කරනා
    බේකරියා මං..................
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දවස පුරා කබ කඩ කඩ
    බටර් වගේ හොටු නාගෙන
    අපෙ මාමාගේ උරුමෙ ගන්න
    වද වෙනවා මන්

    හිරුනි කියා පද ගහුවත්

    මුලු ඇඟේම ඟඳ ගැහුවත්
    ට්‍රීන් ට්‍රීන් බයිසිකලේ
    පාන් මාම මන්
    mewa liyapu kaviyanta panamaya
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රට වටේම ෆොටෝ අරන්
    ලස්සනටම එඩිට් කරන්
    ඔන්න බලන් තව ටිකකින්
    බබා එනව සරම කඩන්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කුනු හබ්බයක් නැත කිසිදා පවසන්නේ
    ලොක්කා ආ විගස අයියා සිහි වෙන්නේ
    මේව දැකල අනෙ මගෙ කට නලියන්නේ
    පැරදුන විටයි බබා යන්නෙ විගසින්නේ
    :shocked::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බල්ලො බුරන විට නෑ කදු මිටි වෙන්නේ
    කියල කියයි ආ විට ඒ පිටි වැන්නේ
    පාන් පිටිත් දැන් ගල් කඳු වැන්නේ
    බටර් ටිකක් ඕනෙද අනෙ මෘදු වෙන්නේ

    ඇම් ඇස් කවියානෝ,
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හිරුනි නගාගේ තනිවට දාව බබා
    අම්මාගෙම පුතා කියලයි අපේ බබා
    කවියක් හෙම ගලපන්නට උපන් බබා
    මේ හැම දෙනාගෙම අම්මයි පාන් බබා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දොයි දොයි දොයිය "බබා"ලා
    බයි බයි බයිය "බබා"ලා
    අහින්සක පුංචි "බබා" නම විකුණන
    ඔක්කොම තොත්ත "බබා"ලා

    :lol::rofl:
     
    • Like
    Reactions: බින්දු
    Status
    Not open for further replies.