එළකිරියේ අහඹු සිදුවීම්.....

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    OFFICE ඉන්නේ යකෝ වටේ උන්ට පේනවා

    අනේ යකෝ තොට වැල බලන්න හොදයි අපි ලොක්වට දැම්මම අව්ල් රගපාන එක නවත්වනවා බං දැන්වත්:lol:
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    Couple of things happened to me actually.

    1. I posted something here (some legal points)... then the next day I got an email of the same thing copied from here as "Life advises" and a week later it was circulating again with new graphics and logos of the party concerned added... and three months later it was plasted everywhere on the web.... then some more months later it was in Chain mails... then some MORE months later it was on the news... and some more months later I started seeing VIDEOS of people arguing about it with people and using it as their basis of argument and actually winning the fight over... then some more months later officials and ministers had commented on it and did press releases over it as well.... and still it pops up from time to time. :D :D

    and all that time... I am sitting and thinking what a BRILLIANT case study it is about the power of Social media.

    Just one "single" post ! in a forum hardly known by people those days ;)

    **** adding later - and this is post had led the government and the concerned department to change their rules of engagement and now that said article is proudly posted on their official government website claiming its all either lies or outdated information... all you fuckers who GOT AWAY using my argument over the years from this department should be fucking thanking me :lol::lol::lol:


    2. I once read a post about a guy trying for a girl who take the same bus as him and by the rough indications... I just knew he was talking about the bus halt right infront of my home those days. :D :D :D ...

    I actually got up the next morning and went to the place and just caught the guy looking at this chick as if he was going to eat her alive.. ahahahahahaha .. and actually slapped the back of his head and said "adoh., anna okkoma Elakiri ekey ewun balaagena innawa paara ehaa paththey indala".... HOLY FUCK MAN ! .. that guy almost pissed him self... HAHAHAHAHAHAHAHAHA

    Then I said "nah... just kidding"... and I actually introduced him to that girl cause I happen to vaguely know her from being a neighbor. Dont ask me who the guy is.. but I was the FIRST to be invited to their wedding ... :D :D :D :D


    3. When anything.lk is going hot as fuck... I commented about something of them in an elakiri post... then got a private message from another member who turns out to be the GM of the anything.lk ..... met out for some drinks... and started getting almost 10% off all the marked % off than listed in the site ;);)


    4. I was chatting with this chick from another country over MSN messenger (there was something like that if the 14 year olds now running this place doesnt know ;) ) ...then we both met in a half way across country for a weekend ... ONLY after TWO days of banging each other I caught her logged into Elakiri from MY OWN laptop and commenting onto a post of ME :D :D ... then only got to know that we were totally mortal enemies in Elakiri blasting each others views and ideas off and she was pretending to be a guy in here.. .HAHAHA !!

    *** adding later - we are not talking of an obscure member... shes a MASSIVELY respected member here with 10,000+ posts here ! .. and still all you fucks think and takes her as a guy !!! ... yup... shes still here and I know I am going to get a total FUCK_WORD message from her shortly over whatsapp :lol::lol::lol::lol::lol:


    damn man.. there are some ODD and wiered shit over the years... some more are there actually


    I know the last person you mentioned :cool:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දවසක් බස් එකේ පට්ට සෙනග ,කොහොම හරි මැදට රිංග ගෙන කෑල්ලක් ලය්න් කර ගත්ත ජැකක් ගහන්න .කෙල්ල පිටිපස්සෙන් හිටගෙන කෝකටත් වැඩේට එන්ටර් වෙන්න කලින් වට පිටාව බලන්නත් එපැය් .ඒ අතර කෙල්ලගේ උරහිසට උඩින් ඉස්සරහ සිට් එක දිහා බැලුන .හමෙනෙනවා එකේ ඉඳගෙන ඉන්න එකා එලකිරියට ලොග් වෙලා මොනවද ටය්ප් කරනවා ෆෝන් එකෙන් .බස් එකෙන් බහිනකම් කෙල්ලෙක්ගෙ ඇගේ වත් ගැවෙන්නේ නැතිව හිටිය ඉස්සරහට වෙලා

    ඌ කවුද​? :lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එක පාරක් මගේ ඉස්කෝලේ යාලුවෙක් එක්ක හයික් එකක් ගියා. උගේ ගමේ යාලුවෙකුත් අපි එක්කලා ආව.
    මේ ලඟදි දවසක මයේ යාලුවා මගෙන් පොඩි විස්තර වගයක් දැන ගන්න කෝල් කළා.මම ඒ වෙලාවේ අරු මොකද කරන්නේ මචන්, අපි ආයේ වෙලාවක සෙට් වෙලා කොහේ හරි යමු කියන වදන දැම්ම. ඌ කියපි, මචන් අරූ බයික් එක හදන්න ගිහින් ඇඟිල්ල වෙන් වෙන්නම කැපුනා කියල. දවස් 2,3 ට පස්සේ එකෙක් එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාලා ඇහුවා අඩෝ ඇඟිල්ල කැපිලා තියෙන්නේ කියලා..... මට ඌව මාට්ටු උනා.
    :P:P
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Back in 2008, i use to talk about EK in school, and i found few friends who are also members in EK. I still do have contacts of them ;)

    -
    There was this Nangi, i use to chat with her those days thru EK as she was also from Canada(different Cities). even in Forums we become good friends. I didn't get to ask her Real name, but She added me in FB thru a Fake Account( that has the same name as EK account).
    After 2012-2013, we lost contact, and she suddenly disappeared from EK and Fake FB account. but She knew my Real Name and how i looked like.

    In 2016, me and my friends came to a Sri Lankan Musical Show. Once we got the Intermission, One girl came to me and ask, "Hey arent you *****? Im @@#$#@(her EK Account name) from EK". Thats how we met.

    and Today we are really good friends :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එහෙම නම් මුකුත් වෙලා නෑ..
    පිස්සු උත්තිලා ටිකක් සෙට් උනා හැබැයි මේකෙන් ම මල් බබා නුවන් බුවා වගේ උන්..
    හම්බෙල කතා කරල බොක්කෙ ෆිට් උන උන්..
    දැන් ලගම යාළුවො වගේ තමයි..
    හෙට වරෙන් උත්තෝ කිව්වොත් බස් එකේ නැගල එන ජාතියෙ උන්.. :)
     
    • Like
    Reactions: h_abeysinghe

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මීට අවුරුදු 10,12 විතර උඩදී ගත්තහම ගොඩක් දෙනෙක් එළකිරි එක යූස් කලේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න. හැබැයි මෙම්බර් ලොගින් හැදුවේ ඒ අතරින් බොහොම පොඩ්ඩයි.එළකිරි එක කිව්වම තාම ගොඩක් දෙනෙක් දන්නේ සින්දු ඩවුන්ලෝඩ් කරන සයිට් එකක් කියල.මම වතාවක් එකෙකුට කිව්වා මේක ෆෝරම් එකක් කියල.ඌ අහනවා ඒ මොකක්ද කියල... පස්සේ මම කට වහන් උන්නා...

    කියල වැඩක් නෑ. එකෙකුට එළකිරි ඇවිල්ලම පෙන්නුවා. ඌ අන්තිමට ඇහුවා කිරියෙත් fb වගේ නෝටිෆිකේෂන් එනවද කියල
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඔව් ගොඩක් උන් දන්නෑ.අහල තිබ්බත් ඇවිල්ල නෑ දෙපාරක්වත්. ඒකෙ මොනාද තියෙන්නෙ අහනවා එච්චරයි. ඒ වුනාට කොච්චරවත් ඉන්ටර්නෙට් එකේ

    :yes::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දවසක් බස් එකේ පට්ට සෙනග ,කොහොම හරි මැදට රිංග ගෙන කෑල්ලක් ලය්න් කර ගත්ත ජැකක් ගහන්න .කෙල්ල පිටිපස්සෙන් හිටගෙන කෝකටත් වැඩේට එන්ටර් වෙන්න කලින් වට පිටාව බලන්නත් එපැය් .ඒ අතර කෙල්ලගේ උරහිසට උඩින් ඉස්සරහ සිට් එක දිහා බැලුන .හමෙනෙනවා එකේ ඉඳගෙන ඉන්න එකා එලකිරියට ලොග් වෙලා මොනවද ටය්ප් කරනවා ෆෝන් එකෙන් .බස් එකෙන් බහිනකම් කෙල්ලෙක්ගෙ ඇගේ වත් ගැවෙන්නේ නැතිව හිටිය ඉස්සරහට වෙලා

    :lol:
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113
    ඔව් ඔව් බං.....
    මම ගහපු Closeup Photo 1k උ දාලා උගෙ 1ක් විදියට.
    බීලා ගත්ත අාතල් පෝස්ට් 1කේ
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Mama job eka karana thenata ena dial ekak innawa
    Pora danne ne mama kiriye innawa kiyala but mama dannawa uge
    account eka.
    Keriya patta UNP karayek Pada show huttek
    mama uta wede baninawa
    Mu saddayak ne... :lol::lol: :P:P