එළකිරියේ අහඹු සිදුවීම්.....

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    එළකිරියේ අහඹු සිදුවීම්.....
    මචන්ලා......එළකිරි කියන්නේ Largest Srilankan online community එකනේ....
    උඹලට මෙහෙම සිද්ධි වෙලා නැද්ද ?

    උදා - ඔෆිස් එකේදී බොසා එක්ක අවුලක් දා ගන්නවා. කේස් එක බැලුවම තවත් එකෙක් කේලමක් කියල.
    උඹට දැන් කේලම කියපු එකා එක්ක කැරීම මලක් තියෙන්නේ. ඉතින් උඹ එදාම වෙච්චි සිද්දිය කියල එළකිරි එකේ පොස්ට් එකක් දානවා.:angry:
    හැබැයි උඹ නොදැනුවත්වම අර කේලම කියපු එකාත් එළකිරි එකේ මෙම්බර් කෙනෙක්. ඌ දන්නෙත් නෑ උඹ එළකිරි ඉන්නවා කියල.......:shocked:

    උදා - උඹ කෑල්ලත් එක්ක බස් එකේ යනවා.වෙන එකෙක් ඇවිත් ඒකිට ජැකක් ගහනවා. එතන කේස් එකක් යනවා.උඹ ඒ සිද්දියත් එළකිරි එකේ දානවා.:rofl:
    බැලින්නම් ජැක ගහපු එකත් එළකිරි එකේ කාපර් මෙම්බර් කෙනෙක්. :P


    උදා - උඹව මගුලක් බලන්න එක්ක යනවා. කෙල්ලව උඹට සෙට් වෙන්නේ නෑ. ඉතින් උඹ එළකිරි එකේ පොස්ට් එකක් දානවා.:angry:
    කෙල්ලගේ මල්ලිත් එළකිරි එකේ මෙම්බර් කෙනෙක්.පොරත් කමෙන්ට් එකක් දාලා කියනවා
    '' උඹට සෙට් වෙන්නේ නැත්තනම් ඔය අදහසට කැමැති වෙන්න එපා කියල '':baffled:

    මේ වගේ සිද්දි වලට මුහුණ දීල පස්සේ මාට්ටු වෙලා තියෙන අවස්ථා තියෙනවද ?
    උඹලගේ අත්දැකීම් කියපල්ල බලන්න....

    මේක වෙන්න පුළුවන් සම්භාවිතාව අනික් ඊවට වඩා වැඩියි...
     

    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    Largest Srilankan online community කීවට ලංකාවේ ඉන්න ඉන්ටනෙට් එන අය අතරින් බොහොම පොඩ්ඩයි එළකිරි කියල එකක් තියෙනව කියලවත් දන්නේ
    ඔහොම දෙයක් උනොත් නං අහම්බයක්ම තමා

    sira ban ,
    meka danna kenek hoya ganna eka hena gemak denna one wadak .
    godak un nama wath ahala na
    hina weanwa kiuwa ma
    api mekata ena nisa witrai danne
    anika godak members la innwa wage penunata godak fake tiyenne ban ..
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මගේ ගාව වැඩ කරන එකෙක් මගෙන් අහනවා, මහත්තය නේද එළකිරි එකේ අහවල් නමින් ඉන්නේ කියලා.... :shocked:

    ඒත් මම තම උගේ එළකිරි ID එක දන්නේ නැහැ...:no:

    මේ දාපු එකත් ඌ දකියි.... :no:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    Like 5 years ago

    Matched a girl from a dating app (yes that swipe right left one), chatted with her few days. Added her on Facebook. Accidentally saw her Facebook profile url is facebook.com/ELAKIRI_MEMBER_NAME

    Then only realised she is this very famous EK member. Didn't chat anymore
     

    ceejee

    Junior member
  • Jul 31, 2014
    61
    16
    18
    කලින් වැඩ කරපු තැන මගේ ලැප් එක developer කෙනෙක්ට දුන්න වැඩක් කරන්න, ඌ වැඩේ කරනකන් මම උගේ සීට් එකට ඇවිත් උගේ ලැප් එකෙන් එළකිරි ආව.

    පොස්ට් එකක් දාන්න ලොග් වෙන්න user නමේ ගහද්දි උගේ username එක ආව.
    පස්සේ උගේ පොස්ට් මොනවද බලද්දී මූ හෙන අසහන පොස්ට් වගයක් ගහල තිබ්බ.

    මම උට පෙන්නලා හිනා උනා, කාටවත් කියන්න එපා කියල ඌ පිස්සු නැටුව :D
    කාටවත් user කිව්වේ නැහැ but මම ඌව නිතර බයකළ කියනවා කියල :P
    Adoo :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,947
    1
    60,970
    113
    Mother Earth
    මේක වෙන්න පුළුවන් සම්භාවිතාව අනික් ඊවට වඩා වැඩියි...

    එකෙක් කෙල්ලෙක්ට ජැකක් ගහනවා. ඌ එළකිරි එකේ ඉන්නවා. ඒ ජැක ගහන එකාගෙ කෙල්ලටත් තව එකෙක් ජැක ගහනවා. ඌත් එළකිරි එකේ ඉන්නවා. ආයෙ උගෙ කෙල්ලටත් තව එකෙක් ජැකක් ගහනවා. ඌත් එළකිරි එකේ ඉන්නවා.
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    ඔව් ගොඩක් උන් දන්නෑ.අහල තිබ්බත් ඇවිල්ල නෑ දෙපාරක්වත්. ඒකෙ මොනාද තියෙන්නෙ අහනවා එච්චරයි. ඒ වුනාට කොච්චරවත් ඉන්ටර්නෙට් එකේ

    ඒකට මගෙ වයිෆ්...

    ෆෝන් එක අතේ තිබ්බොත් “කොයි වෙලෙත් එලකිරි නේද?“ කියල තමයි අහන්නෙ :rolleyes: