එළකිරියේ ඉන්නවා සක්කිලි බල්ලෙක්..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    උන්ව එලවනවට වඩා මට ලේසියි මේකෙන් යන ඒක. හරි හමන් අම්මෙක් අප්පෙක් නැතුව කානු පල්ලේ ඕපපාතිකව ඉපදුන උන්ට අම්ම තාත්ත කියන්නේ කවුද කියල වටිනාකමක් නැති උන් එක්ක වයිර බැඳගන්නවට වඩා හොඳයි මේකෙන් අයින් වෙන එක. බැරිද මගේ අකවුන්ට් එකට රිපෝට් ටිකක් ගහන්න? මොකද මේකේ කොන්ද පන ඇති ඇඩ්මින්ලා නෑ අනවශ්‍ය උන්ව එලවන්න. අකවුන්ට් එක ඩිලීට් කරන්නත් ඔප්ෂන් නැති එකේ පුළුවන් නම් මගේ අකවුන්ට් එකට රිපෝට් ගහපන්කෝ. ලොකු දෙයක්..
    @Nadun26 ta wage umbata kauda anan manan kiwe?
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මේක ස්වයන් පාලනයකට ලක් කරල තියෙන්නෙ ඇඩ්මින්වරු අවශ්‍ය නෑ දැන්.. අදාළ රොබෝ මහතා විසින් ඔබගේ අර්බුධය විසඳනු ඇත.
     
    • Haha
    Reactions: redux

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    එහෙම කළා පලවෙනි පාරයි දෙවෙනි පාරයි. හැබැයි සීමාව පැන්නට පස්සේ තමා මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න වුනේ. අනික මේකේ තියෙන්නේ වල්බූරු නිදහසක්.
    ලියලා තියෙන එක ආයි කියවපන්. ලෝකේ හැමදේම අපිට ඕන විදියට නෑ බන්. මටත් ඔය අනන් මනන් කියන්නෙ (උඹේ තරම් සංවේදී සීන් නම් නෙවී), ඒත් මම උන්ව ඉග්නොර් කරලා නෑ, ආපු හැම එකාටම පුකේ ඇරලා තියෙන්නෙ ආයි එන්න බැරි වෙන්නෙ.

    forum වල ඉන්නකොට tough වෙන්න බලපන්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    උඹලට අර වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, @parakum26 එකෙන් ඉන්න උන් වගේ උන්ව එලවන්න කිව්වෙ ඕක නිසා තමා. සමහර කැරිම මානසික ලෙඩ්ඩු ඉන්නවා එක ID එකින් පුක දෙනවා අනිත් එකෙන් අරින්න හදනවා. උන් තමා දවසක මේක විනාස කරලා යන්නෙත් :yes: :yes:
    d2ztUmH.gif
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මේක දැන් ගන්නම දෙයක් නැති තැනක් වෙලා... තාමත් රැදිලා ඉන්නේ වැදගත් දෙයක් දාන, කියන උන් ටික දෙනෙක් හින්දයි... දේශපාලනෙයි, කුපාඩි කමයි, කුහක හැත්තයි මේක කාලා තියෙන්නේ.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    Machan oya wage wada karanne hari haman jathaka wechcha ekek nemai ,jst ignore de fuck n move on
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    දිට්ඨධම්මවේදනීය කම්ම කියන්නේ ඔන්න ඕවට.
    මොනවා වුණත් අමු සක්කිලි වැඩක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    දිට්ඨධම්මවේදනීය කම්ම කියන්නේ ඔන්න ඕවට.
    මොනවා වුණත් අමු සක්කිලි වැඩක්

    ඒ ඉතින් උඹ හිතින් මවාගත්ත දෙයක්නේ මම නම්බර් ඒක වටේ යැව්වා කියන එක.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,841
    2,490
    113
    kawda ehema wadak kalleee?

    ara kawun kokis hadala.. pala wawala hama thread ekakama 2 weniyata comments daana mans da?

    ඒක නම් ඇත්ත තමයි ඉතින්. ඒ වුණාට එහෙම කරාම ඔය වගේ උන්ව ටිකක් හරි මග ඇරිලා යනවා. හරිනම් Ignore කරපු උන්ට අපි දාන ත්‍රෙඩ්ස්වලට රිප්ලයි කරන්න බැරි වෙන විදිහෙ ඔප්ෂන් එකක් තියෙන්න ඕන.
    this is true
    ------ Post added on Jun 21, 2025 at 10:18 PM

    ජනතා ජෝන් කියන එකා. ඔය දේ කරපු පලවෙනි වතාව නෙමෙයි ඔය. පලවෙනි වතාවේදීම මම මුකුත් නොකියා ඉග්නෝ කළා. හැබැයි ආයේ ආයේ ඌ ඒ දේම කරනවා. මම ඉග්නෝ කලාට වැඩක් නෑනේ අන්ටිහැ උන්ට පේනවනේ.
    dan tamayi meeka dakkee
    ------ Post added on Jun 21, 2025 at 10:23 PM
     
    • Like
    Reactions: Stimulus mind

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    හිතපන්කෝ තාත්තා නැති වෙලා අවුරුදු 4ක් ගිහිල්ලා තියෙද්දී තාත්තගේ ඉස්පිරිතාලේ හිටපු ගහපු ෆොටො එකක් මගේ ත්‍රෙඩ් වල අලව අලව යන්න තරම් කොයි තරම් පහත් මානසිකත්වයක් තියෙනන ඕනද?

    මොන පොන්නයද
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,008
    113
    tracing Geo-location.. ... ...
    දැන්නම් මේක සෙට් නෑ තමයි බන්.. එකම එකාගේ fake ගොඩක් දුවන්නේ.. හෙනම පොන්සි ආතල් තියෙන්නේ සමහර සිපයියොන්ට..
     
    • Like
    Reactions: Sen-lu and ttj

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකට කරන්න ඕන මේක කරන උන්ගේ උකට වඳින්නේ නැතිව ඇරෝපාංට කරා වගේ සෙට් එකම එකතුවෙලා මානසික ලෙඩාව ඉග්නෝ කරල දාන්න ඕන. ඌව බෑන් කරවන්න කීදෙනෙක් රිපෝට් කරත් සද්ද නැතිව හිටිය අයට පොඩි එකෙක් ත්‍රෙඩ් එකක් දාල තරැ පෙන්නුවේ එදා. 🤣
     

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    936
    93
    හොරොව්පතාන
    @spamcheck එව බලව. දැන්වත් ලාමක ගති නවත්තලා හරිහමන් තීරණ ගන්න. ඔහේ එක්ක ගේමට එන එවුන්ව බෑන් කරන්න තියෙන හයිය මේකේ රෙන එවුන්ව බෑන් කරන්න නෑ නේද? ආහ් ඔව්නේ. එතකොට ඔහේලාගේ ට්‍රැෆික් අඩුවෙනවා නේ
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    දේශපාලනය නිසා පිස්සො වගේ දාන threads අමතක කොරොත් මේකෙ මං දැකල තියෙන active හොද චරිත වලට ඉන්නෙ ඔයයි, @Fiona Dabare, @Nidarshana_k, @AnuradhaRa, @tharakaf යි විතරයි තව කිහිපදෙනෙක් ඉන්නවා හුගක් highlights වෙලා තියෙන්නෙ උබලව ඔහොම එකා එකා ගියොත් ඉතුරු වෙන්නෙ පිස්සො ටිකක් විතරයි :confused:

    ------ Post added on Jun 21, 2025 at 11:48 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    දේශපාලනය නිසා පිස්සො වගේ දාන threads අමතක කොරොත් මේකෙ මං දැකල තියෙන active හොද චරිත වලට ඉන්නෙ ඔයයි, @Fiona Dabare, @Nidarshana_k, @AnuradhaRa, @tharakaf යි විතරයි තව කිහිපදෙනෙක් ඉන්නවා හුගක් highlights වෙලා තියෙන්නෙ උබලව ඔහොම එකා එකා ගියොත් ඉතුරු වෙන්නෙ පිස්සො ටිකක් විතරයි :confused:

    දේශපාලනය නිසා පිස්සො වගේ දාන threads අමතක කොරොත් මේකෙ මං දැකල තියෙන active හොද චරිත වලට ඉන්නෙ ඔයයි, @Fiona Dabare, @Nidarshana_k, @AnuradhaRa, @tharakaf යි විතරයි තව කිහිපදෙනෙක් ඉන්නවා හුගක් highlights වෙලා තියෙන්නෙ උබලව ඔහොම එකා එකා ගියොත් ඉතුරු වෙන්නෙ පිස්සො ටිකක් විතරයි :confused:
    ------ Post added on Jun 21, 2025 at 11:48 PM
    හුත්තො අනුරාද වෙසිගේ පුතාවයි මාවයි එකට දාපු එකට උඹට හෙන ගහන්න ඕනා. :angry: :angry: