එළකිරියේ ඉන්නේ මහා සක්කිලි

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

ජොසී;19817319 said:
Quora is also a good place to help people.​


+13 ටොයියා ගෙන්


සොහොන;19817323 said:


what happened bro ++

කව්ද බං උබගේ කපපු එකා



උඹ කිරියට අලුත්ද?:dull:

ගනන් ගන්න එපා බං..
+++

Patta kathawa bn! Salenda epa uba.. Pala athi rukata gal gahanne! :D

Rep + bro


මෙතන මේ රෙප් වලට හොටු පෙරන්න එපා බන්. අනික මේ රෙප් ලැබුන කියල උබට මොනාද හම්බවෙන්නේ ? කූල් එකේ ඉදපන් උබ හදපු ෆෑන් එකත් දාන් රෙප් කැපුවත් එකයි නැතත් එකයි කියල.:):)

thanks machan ubalage reply,rep valata
ubalavage ela kollo tikak meke inna eka gana satutui