එළකිරියේ ඉන්න වෙනරටවල එවුන්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    වෙන රටවල එවුනුත් හිටියනම් එලකිරිය මොනවගේ වෙයිද ?

    රටේ ඩොලර් ප්‍රශ්නය නැතිවෙලා.
    මොකද නයියටයි, අනුරාධටයි සුදු ආධාර ඇවිල්ලාම.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    මේකේ හිටිය බන් ඉස්සර කීප දෙනෙක්ම. මට මතකයි එකෙක් හිටිය ත්‍රෙඩ් දැම්ම ගොඩක්. උ මගේ හිතේ ලංකවේ හිටපු එකෙක්.
    kellekuth hitiya.. mekata anathayo awith unicode kotanna gaththa gaman okkoma un giya..
    issara hama ekatama internet naha, enisa meke hitiye posh ewun, un gahanne english naththan singlish..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    kellekuth hitiya.. meke anathayo unicode kotanna gaththa gaman okkoma un giya..
    issara hama ekatama internet naha, enisa meke hitiye posh ewun, un gahanne english naththan singlish..
    ඒ නිසා නෙවෙයි ගියේ ගොඩක් උන්. දේශපාලන ගු ගොඩවල්, කුණුහරප කියන්න පටන් ගත්තම ඒ ක්‍රවුඩ් එක ගියා යන්න.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    ඒ නිසා නෙවෙයි ගියේ ගොඩක් උන්. දේශපාලන ගු ගොඩවල්, කුණුහරප කියන්න පටන් ගත්තම ඒ ක්‍රවුඩ් එක ගියා යන්න.
    suddo suddio giye nam unta unicode kiyawanna bari nisa ban..
    habai kohomath gamee anatha set ekata internet hambuna gaman mulu lankawe internet ekatama kela una...
    posh un eeta passe normal lankawe un ekka set wena eka nathi welama giya..
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මම සයිබීරියාවෙ පොරක්
    වෙස්වලාගෙන ඉන්නෙ මේකෙ
    Laughing Out Loud Lol GIF by Minions
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    එහෙමනම් ඉන්දියන් ඩස්පියෝ හායි බ්‍රොදර් ර් ර් මයි මදර් අම්මට හුකන්ඩර් ර් කියයි.

    හූනු චිත්තියෝ,

    " මම හැමනුනී චෑන් , ඔයාලට ආදරේ ලංකාවට ආදරේ ""
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    @nevermindNevergiveup උබේ චන්දිගර් කෙල්ලට එලකිරි එකවුන්ට් එකක් හදාගන්න කියහන් 🤣 තව ඉන්දියාවෙ දන්න දන්න උන්ට කියන්න කියපන්. වැඩේ නැගලා ගියොත් GT ලොක්කට කියලා වෙනම චන්දිගර් සෙක්ශන් එකක් දාගමු 😎 එකෙක් දෙන්නෙක් ආව ගමන් උන්ගෙ දෙයියන්ටයි මහත්මාගාන්ධිටයි රටටයි පාරෙ රෙන එකටයි ටෙන්ඩුල්කාර්ටයි කෝලිටයි බැනලා ෆෝම් කරලා ගත්තනං ටිපර් වෙලා නිකංම දන්න දන්න උනුත් සපෝට් එකෙට ගෙන්නගෙන සුපිරි වලියක් සෙට් වෙයි. ඊටපස්සෙ icc පේජ් එකේ මෙන්න මේ සයිට් එකේ ත්‍රෙඩ් දාගෙන ඉන්දියන් කාරයො Babar Azam ට බනිනවා කියලා ලින්ක් කමෙන්ට් කරපු ගමන් පක්කොත් මේකට රිංගනවා එකවුන්ට් හදාගෙන ඉන්දියන් කාරයොන්ට කෙලවන්න 🤣
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර

    ඔක්කෝටම ඉස්සෙල්ලා කිරියෙ රාජ්ජ බාසාව ඉංගිරිසි කරන්න වෙනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Reddit වගේ ප්ලැට්ෆෝම් එකක් ලංකාවෙන් හැදෙන්නේ නැත්තේ ඇයි කියල මම කල්පනා කලේ. ඇයි අපිට ජාත්‍යන්තරයට යන්න බැරි ?

    dammika peniya parliment eke bila, kelani gangen naya ussaddi mona international da yako
     
    • Haha
    Reactions: Mr Bones