වෙන රටවල එවුනුත් හිටියනම් එලකිරිය මොනවගේ වෙයිද ?
රටේ ඩොලර් ප්රශ්නය නැතිවෙලා.
මොකද නයියටයි, අනුරාධටයි සුදු ආධාර ඇවිල්ලාම.
වෙන රටවල එවුනුත් හිටියනම් එලකිරිය මොනවගේ වෙයිද ?
kellekuth hitiya.. mekata anathayo awith unicode kotanna gaththa gaman okkoma un giya..මේකේ හිටිය බන් ඉස්සර කීප දෙනෙක්ම. මට මතකයි එකෙක් හිටිය ත්‍රෙඩ් දැම්ම ගොඩක්. උ මගේ හිතේ ලංකවේ හිටපු එකෙක්.
ඒ නිසා නෙවෙයි ගියේ ගොඩක් උන්. දේශපාලන ගු ගොඩවල්, කුණුහරප කියන්න පටන් ගත්තම ඒ ක්‍රවුඩ් එක ගියා යන්න.kellekuth hitiya.. meke anathayo unicode kotanna gaththa gaman okkoma un giya..
issara hama ekatama internet naha, enisa meke hitiye posh ewun, un gahanne english naththan singlish..
suddo suddio giye nam unta unicode kiyawanna bari nisa ban..ඒ නිසා නෙවෙයි ගියේ ගොඩක් උන්. දේශපාලන ගු ගොඩවල්, කුණුහරප කියන්න පටන් ගත්තම ඒ ක්‍රවුඩ් එක ගියා යන්න.
මම සයිබීරියාවෙ පොරක්
වෙස්වලාගෙන ඉන්නෙ මේකෙ
Siberian huskyමම සයිබීරියාවෙ පොරක්
වෙස්වලාගෙන ඉන්නෙ මේකෙ

ඔක්කෝටම ඉස්සෙල්ලා කිරියෙ රාජ්ජ බාසාව ඉංගිරිසි කරන්න වෙනවා@nevermindNevergiveup උබේ චන්දිගර් කෙල්ලට එලකිරි එකවුන්ට් එකක් හදාගන්න කියහන්තව ඉන්දියාවෙ දන්න දන්න උන්ට කියන්න කියපන්. වැඩේ නැගලා ගියොත් GT ලොක්කට කියලා වෙනම චන්දිගර් සෙක්ශන් එකක් දාගමු
එකෙක් දෙන්නෙක් ආව ගමන් උන්ගෙ දෙයියන්ටයි මහත්මාගාන්ධිටයි රටටයි පාරෙ රෙන එකටයි ටෙන්ඩුල්කාර්ටයි කෝලිටයි බැනලා ෆෝම් කරලා ගත්තනං ටිපර් වෙලා නිකංම දන්න දන්න උනුත් සපෝට් එකෙට ගෙන්නගෙන සුපිරි වලියක් සෙට් වෙයි. ඊටපස්සෙ icc පේජ් එකේ මෙන්න මේ සයිට් එකේ ත්‍රෙඩ් දාගෙන ඉන්දියන් කාරයො Babar Azam ට බනිනවා කියලා ලින්ක් කමෙන්ට් කරපු ගමන් පක්කොත් මේකට රිංගනවා එකවුන්ට් හදාගෙන ඉන්දියන් කාරයොන්ට කෙලවන්න
![]()
Reddit වගේ ප්ලැට්ෆෝම් එකක් ලංකාවෙන් හැදෙන්නේ නැත්තේ ඇයි කියල මම කල්පනා කලේ. ඇයි අපිට ජාත්‍යන්තරයට යන්න බැරි ?