එළකිරියේ ඉන්න professionals,ල එන්න බලන්න.😊

winrar77

Member
Nov 1, 2016
1,431
148
0

දෙවල් ටිකක් තියෙනව දැනගන්න,
professional (ෆීල්ඩ් එක අදාල නැත) කෙනෙක් විදිහට ටීම් එකක් එක්ක වැඩ කරද්දි මොනවද දැනගෙන ඉන්න ඕන කොමන් සෙන්ස්,
හදාගන්න ඕන කොලිටීස් මොනවද බන්,
විශේෂයෙන් ගැණූ එක්ක වැඩ කරද්දි වුන් ඇලජික් වගේ නම් මොකද කරන්නේ, (ළගට ගියාම සෙක්සි ෆීලින්ග් එනවනම්) කෙල්ලෙක් අතින්වත් අල්ලල නැතිනම්:confused:
ජොබ් එක හරියට කරන් යන්නේ කොමද, සමාජ දැනුම වැඩිකර ගන්නේ කොමද?
සීනියස් ලගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි...
ස්තූතියි.
 
Last edited:
  • Like
Reactions: Sanuka87

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    මුලින්ම තමන්ගෙ ටීම් එකේ ඉන්න චරිත ගැන පොඩි අයිඩියා එකක් අරගෙන ඉන්න.
    තමන්ට වඩා අත්දැකීමෙන් වැඩි අය ඉන්නව නම් ඒ අයට නිතරම මුල් තැන දෙන්න.
    අනිත් අයගෙ අදහස් වලට ගරු කරන්න. ඒ අයගෙ අදහස තමන්ට නොතේරුනොත් ඒ වෙලාවෙම ඒක අහන්න.
    ජොබ් එකට අළුත් නම් හෝ කැපිලි දාන අය ඉන්නව නම් තමන්ගෙ කොටස කරලා පුළුවන් තරම් නිශ්දබ්දව ඉන්න බලන්න.
    තමන් කොයි තරම් වැඩ්ඩෙක් උනත් අනිත් අයව පාගෙගෙන යන්න හදන්න එපා.
    වොශ් රූම් ගිහින් පයිය නග්ගගෙන දබර ඇඟිල්ලෙන් පොඩ්ඩක් සයිඩ් එකට වෙන්න හරි මැදට ගහපන්.
     
    mh, :angry::D වයර්ද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    මුලින්ම තමන්ගෙ ටීම් එකේ ඉන්න චරිත ගැන පොඩි අයිඩියා එකක් අරගෙන ඉන්න.
    තමන්ට වඩා අත්දැකීමෙන් වැඩි අය ඉන්නව නම් ඒ අයට නිතරම මුල් තැන දෙන්න.
    අනිත් අයගෙ අදහස් වලට ගරු කරන්න. ඒ අයගෙ අදහස තමන්ට නොතේරුනොත් ඒ වෙලාවෙම ඒක අහන්න.
    ජොබ් එකට අළුත් නම් හෝ කැපිලි දාන අය ඉන්නව නම් තමන්ගෙ කොටස කරලා පුළුවන් තරම් නිශ්දබ්දව ඉන්න බලන්න.
    තමන් කොයි තරම් වැඩ්ඩෙක් උනත් අනිත් අයව පාගෙගෙන යන්න හදන්න එපා.

    වොශ් රූම් ගිහින් පයිය නග්ගගෙන දබර ඇඟිල්ලෙන් පොඩ්ඩක් සයිඩ් එකට වෙන්න හරි මැදට ගහපන්.

    :yes::yes::rofl::rofl::rofl: