එළකිරියේ ඉසුරුලා කවුද ඉන්නේ..??

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එළකිරියේ ඉසුරුලා කවුද ඉන්නේ..??

    එළකිරියේ ඉන්න ඉසුරුලා තව කවුද මචංලා මම ඇරෙන්න :rolleyes::rolleyes::rolleyes:
    කතා දෙකක් නෑ ඉතින් නම ඉසුරුනම් ඉතින් බොක්කෙන් ෆිට් කොල්ලො තමයි :D:D:D
    ඔබත් රටටම ඉසුරු කෙනෙක් වුන එක ගැන ආඩම්බරයිනම් බම්ප් එකක් විතරක් දාලා යන්න එපා අදහසකුත් කියලම යන්න :P:P:P
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ape iskole hitiya isuru kiyala porak
    u teachers lata puka deela thami prefect kama gatte
    thava isuru kiyala ekek hitiya ,u kuddek vage ekek
    mama danna isuru la okkoma apatha type
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇති ඇති බං.. ලක්ෂ පහක් ඉන්නවනේ.. අඩුම තරමෙ ඉසුරුලා දාහක්වත් ඉන්න ඕන..:lol:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ape iskole hitiya isuru kiyala porak
    u teachers lata puka deela thami prefect kama gatte
    thava isuru kiyala ekek hitiya ,u kuddek vage ekek
    mama danna isuru la okkoma apatha type

    අහ් උබටනම් ඉසුරුලා ගැන පැහැදිලි ඉරිසියාවක් තියෙනවා කියලා පේනවා :rolleyes::rolleyes:



    ඇති ඇති බං.. ලක්ෂ පහක් ඉන්නවනේ.. අඩුම තරමෙ ඉසුරුලා දාහක්වත් ඉන්න ඕන..:lol:
    අහ් එහෙමද බං ඒත් තවම නෑනේ ආවේ එකෙක්වත් :confused:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සුන්න පොපුන් :growl::growl::growl:

    pauly-angry.gif


    palayan yakow :growl::lol::lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අහ් උබටනම් ඉසුරුලා ගැන පැහැදිලි ඉරිසියාවක් තියෙනවා කියලා පේනවා :rolleyes::rolleyes:




    අහ් එහෙමද බං ඒත් තවම නෑනේ ආවේ එකෙක්වත් :confused:

    irsiyavak na ban :no:
    ubalage vate pite, iskole apatha type innava nam
    ubata unge namath epa venava :lol:
    e vage namak ahuvamath oluve mavenne ara vage chintharak
    meka hariyata sakviti vage scene ekak :rolleyes:
    issara sakviti kivva gaman hitanne rajek ganai namuth dan hitanne
    loka horek ganai :lol:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    pauly-angry.gif


    palayan yakow :growl::lol::lol:
    :lol::lol::lol::lol: සුපුන් කියන්නේ හරි ලාමක ටින් ටින් නමක්නේහ්:rolleyes::rolleyes::rolleyes:


    irsiyavak na ban :no:
    ubalage vate pite, iskole apatha type innava nam
    ubata unge namath epa venava :lol:
    e vage namak ahuvamath oluve mavenne ara vage chintharak
    meka hariyata sakviti vage scene ekak :rolleyes:
    issara sakviti kivva gaman hitanne rajek ganai namuth dan hitanne
    loka horek ganai :lol:
    අහ් ඉසුරුලා ගැන උබට අදුරු මතක තියෙනවා වගේ...:sorry::sorry:හ්ම් හ්ම් :(


    සොහොන;19101888 said:
    සො තමා මචෝ මගේ නම නම් පටන් ගන්නේ

    picture.php
    සෝ සෝ..:)
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    A. සිරියා;19101958 said:
    අපේ ගෙවල් පහළත් ඉසුරු කෙනෙක් ඉන්නවා. ඌ නම් හෙනම කුකුළා :yes::rolleyes:
    කොටන කුකුලට කොයි කොටුවත් එකයි හරිය :rolleyes::lol:

    ratatama adambarai :lol:
    nathnam :yes::yes:

    mage name eka tiyana ekek na me kiriye :D
    okath namakda :lol::lol::lol:

    ow mchn harima hoda minissu supun la :yes::yes::yes::lol:
    ehemada asa :lol:

    okath namakda :lol::lol::lol:
    :lol::lol::lol:

    :eek::eek::lol:

    na ban mage 1st name eka tiyana ekekwat na.
    uba thama ara priyasad la ta line da ban?
    ube name1 loweth na kiyala a kiyannea :eek::sorry: