එළකිරියේ කියපු චන්ද අනාවැකි - කවුද හරි?

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එළකිරියේ කියපු චන්ද අනාවැකි - කවුද හරි? කෝ නැද්ද පසු විපරමක් ඒ ගැන!

    හරියට කියපු අය ඉන්නවා නම් තෝරල සම්මානයක් දෙනවා.

    First Place Shopping GIF by Target
     
    • Love
    Reactions: psenarath

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,815
    167,470
    113
    එකමත් එක රටක
    උබෙ මොලේ තමයි මොලේ පොන්නයෝ
    ලැජ්ජ නැතිව දැම්මනෙ මේකෙත්
    මම මොකටද පොන්නයෝ ලජ්ජා වෙන්නේ ?? මම කොහොමත් ඕක තමයි කිව්වේ . ලපය දිනනවා කියලා තමයි කිව්වේ .
     
    • Like
    Reactions: Fiona Dabare

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මම මොකටද පොන්නයෝ ලජ්ජා වෙන්නේ ?? මම කොහොමත් ඕක තමයි කිව්වේ . ලපය දිනනවා කියලා තමයි කිව්වේ .
    ඒක පහ වසරෙ පොඩි උනුත් දැනගෙන හිටියෙ
    තොගෙ ඔය ප්රතිශත ලගින්වත් ගිහින් තියෙනවද බලපිය
    තෝ කියන හැම ගොන් කතාවම ඔහොම තමයි
    මෝඩ බූරුව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,815
    167,470
    113
    එකමත් එක රටක
    ඒක පහ වසරෙ පොඩි උනුත් දැනගෙන හිටියෙ
    තොගෙ ඔය ප්රතිශත ලගින්වත් ගිහින් තියෙනවද බලපිය
    තෝ කියන හැම ගොන් කතාවම ඔහොම තමයි
    මෝඩ බූරුව
    ඉතින් මෝඩ බුරුවො තොපි කෝටියක් ගන්නවා කිව්වම ලක්ෂ 56 වෙනුවට ආසන්න 5M , ලක්ෂ හතලිස් ගාන වෙනුවට 4M
    වැරදි ද ???
    උබල ලක්ෂ 70, 80 කෝටිය නේද කිය කිය හිටියේ ?? :lol:

    තෝ කියන හැම ගොන් කතාවම ඔහොම තමයි
    මෝඩ බූරුව
    උබට මම කියපු මොකක් හරි එකකට හිත රිදිලා ද මේ ?
    පව් බන් :lol:
    ------ Post added on Sep 27, 2024 at 11:09 AM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඉතින් මෝඩ බුරුවො තොපි කෝටියක් ගන්නවා කිව්වම ලක්ෂ 56 වෙනුවට ආසන්න 5M , ලක්ෂ හතලිස් ගාන වෙනුවට 4M
    වැරදි ද ???
    උබල ලක්ෂ 70, 80 කෝටිය නේද කිය කිය හිටියේ ?? :lol:

    උබට මම කියපු මොකක් හරි එකකට හිත රිදිලා ද මේ ?
    පව් බන් :lol:
    ------ Post added on Sep 27, 2024 at 11:09 AM
    කෝටියක් ගන්නව කියල කියමනට කීවට ඒක වෙන්නෙ නෑ කියල ඕන එකෙක් දන්නව පොන්ස්
    තෝ හොදයි නගුලෙ ගැටගහන්ඩ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,815
    167,470
    113
    එකමත් එක රටක
    කෝටියක් ගන්නව කියල කියමනට කීවට ඒක වෙන්නෙ නෑ කියල ඕන එකෙක් දන්නව පොන්ස්
    තෝ හොදයි නගුලෙ ගැටගහන්ඩ
    ඉතින් මෝඩයෝ මම කියපු ගණන් ලගින් ගිහින් තියනව සාපේක්ෂව උබලගේ ගොබ්බ online සමීක්ෂණ වල 80%, 70% ලපය ගන්නවා කියලා කිව්වට .
    බලපිය මම කිව්වේ 5M , 4M , 3M , නාමලය ලක්ෂ 1ක් කියලා .
    දැන් බලපං ඕව ටිකේ % තොට ගණන් තේරෙනව නම් . .
    41.3% , 33.05% , 24%
    ලගින් යන්නේ නැද්ද ඕයි ??

    මොන්ගල් ද ?? :lol: :rofl:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කිරියේ සර්වේ වල සජිතාට වැඩිය රනිල් ගොඩක් ඉස්සරහින් හිටියා. හැබැයි උනේ අනික් පැත්ත.