සිරාමේක තමයි දැකපු ඇකියුරේට්ම එක
https://elakiri.com/threads/ජනපතිවරණය-ගැන-ඉන්දිය-රහස්-සංවිධානයක්-විසින්-කල-සමීක්ෂනයක්-එලියට.2174204/
Ekenmaමේක තමයි දැකපු ඇකියුරේට්ම එක
https://elakiri.com/threads/ජනපතිවරණය-ගැන-ඉන්දිය-රහස්-සංවිධානයක්-විසින්-කල-සමීක්ෂනයක්-එලියට.2174204/
නාමල් ට හරියට බැලුවොත් ලක්ෂයක් චන්ද නෑ මේ පාර .
ටිකක් අතිනුත් දාල ඕන නම් ලක්ෂ 1.5ක් දාල දෙන්නම්
කිට්ටුවටම ආව නේද?
මේකත් හොඳ අනාවැකියක්
මම මොකටද පොන්නයෝ ලජ්ජා වෙන්නේ ?? මම කොහොමත් ඕක තමයි කිව්වේ . ලපය දිනනවා කියලා තමයි කිව්වේ .උබෙ මොලේ තමයි මොලේ පොන්නයෝ
ලැජ්ජ නැතිව දැම්මනෙ මේකෙත්
ඒක පහ වසරෙ පොඩි උනුත් දැනගෙන හිටියෙමම මොකටද පොන්නයෝ ලජ්ජා වෙන්නේ ?? මම කොහොමත් ඕක තමයි කිව්වේ . ලපය දිනනවා කියලා තමයි කිව්වේ .
ඉතින් මෝඩ බුරුවො තොපි කෝටියක් ගන්නවා කිව්වම ලක්ෂ 56 වෙනුවට ආසන්න 5M , ලක්ෂ හතලිස් ගාන වෙනුවට 4Mඒක පහ වසරෙ පොඩි උනුත් දැනගෙන හිටියෙ
තොගෙ ඔය ප්රතිශත ලගින්වත් ගිහින් තියෙනවද බලපිය
තෝ කියන හැම ගොන් කතාවම ඔහොම තමයි
මෝඩ බූරුව

උබට මම කියපු මොකක් හරි එකකට හිත රිදිලා ද මේ ?තෝ කියන හැම ගොන් කතාවම ඔහොම තමයි
මෝඩ බූරුව

කෝටියක් ගන්නව කියල කියමනට කීවට ඒක වෙන්නෙ නෑ කියල ඕන එකෙක් දන්නව පොන්ස්ඉතින් මෝඩ බුරුවො තොපි කෝටියක් ගන්නවා කිව්වම ලක්ෂ 56 වෙනුවට ආසන්න 5M , ලක්ෂ හතලිස් ගාන වෙනුවට 4M
වැරදි ද ???
උබල ලක්ෂ 70, 80 කෝටිය නේද කිය කිය හිටියේ ??
උබට මම කියපු මොකක් හරි එකකට හිත රිදිලා ද මේ ?
පව් බන්
------ Post added on Sep 27, 2024 at 11:09 AM
ඉතින් මෝඩයෝ මම කියපු ගණන් ලගින් ගිහින් තියනව සාපේක්ෂව උබලගේ ගොබ්බ online සමීක්ෂණ වල 80%, 70% ලපය ගන්නවා කියලා කිව්වට .කෝටියක් ගන්නව කියල කියමනට කීවට ඒක වෙන්නෙ නෑ කියල ඕන එකෙක් දන්නව පොන්ස්
තෝ හොදයි නගුලෙ ගැටගහන්ඩ

(Sep 10, 2024)Anura - 44%
Ranil - 15%
Sajith - 34%
Namal - 5%
මේ හැම එකේම 2% ගිහින් තියෙන්නේ![]()