එළකිරියේ කියපු චන්ද අනාවැකි - කවුද හරි?

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,369
    4,692
    113
    නොපෙනෙන මානයේ
    නාමල්ට hardcore බයි ෆෑන්ස්ල ලක්ෂ 10ක් වගෙ ඉන්න පුළුවන්.

    නාමල්ට 5% වගේ තියපන් ... වෙනත් 5% - 6% වගේ

    අනුරට උපරිම වාසිය දුන්නත් උපරිම ගන්න පුළුවන් ඡන්ද ලක්ෂ 55 - 60 වගේ

    - අනුරගෙ hardcore fans - 5laks
    - 69 ලස්සෙන් අනුරට ඡන්ද ලක්ෂ 40ක් වැටෙයි කියල හිතුවොත් - 40laks
    - පාවෙන ඡන්ද ලක්ෂ 25ක් තියෙනව කියල හිතල එකෙනුත් බාගයක් අනුරට දුන්නොත් - 12laks
    - අළුතෙන් ඡන්දෙ දෙන්න ඉන්න ලක්ෂ 10 - 11 බාගයක් අනුරට දුන්නොත් - 5laks

    Total: 62laks (44%)

    ඔතන ඉඳල ලක්ෂ 70 පන්නන එක තමයි ගේම.

    සම්මානෙ තියල ඉඳගනිං :P
     
    • Like
    Reactions: nikdw and topkollek

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    එළකිරියේ කියපු චන්ද අනාවැකි - කවුද හරි? කෝ නැද්ද පසු විපරමක් ඒ ගැන!

    හරියට කියපු අය ඉන්නවා නම් තෝරල සම්මානයක් දෙනවා.


    First Place Shopping GIF by Target
    මේක තමයි ලගින්ම යන එක
    https://elakiri.com/threads/presidential-election-2024-prediction.2164197/
     
    • Like
    Reactions: topkollek