එළකිරියේ චන්ද මත විමසුම්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,548
    10,327
    113
    44
    Living in an Atom
    එළකිරියේ බොරුවට චන්ද මත විමසුම් කරන්න යන්න එපා. එලකිරිය යනු සමස්ථ ශ්‍රී ලංකාවම නොවේ. සමස්ත ලංකාවේම ජන මතය නොවේ. සමස්ත ජනගහනයෙන් සියයට 0.000000000001 වත් නැත. අපරාදේ ඩේටා බේස් එක නිකන් පුරවන්න එපා එළකිරියේ.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    20,000,000 * 0.000000000001 = 0.00002
    14988969_7263254closedthreadgifc200gif0a07be6fb011478b8559b4b57b80f1b5_gif5d8d21dfb4bbfcca3a0c11ea635ad8cb
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    එළකිරියේ බොරුවට චන්ද මත විමසුම් කරන්න යන්න එපා. එලකිරිය යනු සමස්ථ ශ්‍රී ලංකාවම නොවේ. සමස්ත ලංකාවේම ජන මතය නොවේ. සමස්ත ජනගහනයෙන් සියයට 0.000000000001 වත් නැත. අපරාදේ ඩේටා බේස් එක නිකන් පුරවන්න එපා එළකිරියේ.
    එහෙනම් ඇයි මාලිමාව මඩ ගහලා පොනිල්ගේ මඩ බලකාය නූල් දාන්නේ.. ඒවත් නවත්තපන්කෝ.. නැවැත්තුවොත් එකඟයි... 🤭

    1723223196555-png.234404


    screencapture-elakiri-conversations-2164522-2021-03-30-12-43-07.png


    @monson @hirashgeff @tharakaf තොපිට හෙන ගහපන් කැරි බල්ලො. මම දාපු ත්‍රෙඩ් 3ට අදාල 6000 දිපන් පොන්නයො

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,812
    113
    අපි මේවා සල්ලි හොයන්න කරන වැඩ මිසක් හරියටම සමීක්ශන කරන්න ඕන නිසා කරන දේවල් නෙවෙයි
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,138
    1
    15,971
    113
    වට්ටක්කා කෑල්ලක් කාලා, අලගුඩු මාලු කෑල්ලක් කාලා ඉන්නෙ අපෙ සීයා නිසා කියලා අමතක කරන්න එපා .................