එළකිරියේ චාටර්ම අවුරුදු කුමාරයා....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එළකිරියේ චාටර්ම අවුරුදු කුමාරයා....

    ඉතිං වෙනදා වගේම මෙ පාර එළකිරියේ අවුරුදු කුමාරයා තේරුවෙ නැහැනේ..:no:.
    ඉතිං මම හිතුවා කට්ටිය එක්ක එකතු වෙලා එළකිරියේ ඉන්න චාටර්ම අවුරුදු කුමාරයව තෝරන්න ..:yes:..
    ඉතිං කට්ටිය යාලුවන්ගේ නාම යෝජනා ඉදිරිපත් කරන්නකො බලන්න....;)
    කස්ටියම පටන් ගන්නකෝ එහෙනම්...:yes:.
    මතක තියා ගන්න ඒ අය කරපු චාටර් වැඩ ගැන පොඩි විස්තරයකුත් දෙන්න.
    public poll ekakata නාම යෝජනා ඉදිරිපත් කරන්න ..:lol::lol:...​

    මෙකේ crack කරන්න දෙයක් නැති හන්දා බය නැතුව නූල දානවා ඔන්න..:eek:....
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    laknath123
    anim48.GIF
     
    Last edited: