Elakiri අවුරුදු කුමාරයා 2016

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බලපන් උබල අපිව දාන අමාරුව කොහොමද එකෙක්ට චන්දෙ දෙන්නෙ කියපන්, එක්කො නම් පේන්ඩ නැති වෙන්ඩ දාපන් ෆොල් එක නැත්තන් ඔක්කොටම වොට් කරන්ඩ පුලුවන් විදිහකට දාමු.

    closed poll ekakda open poll ekakda?
    ekathama ilaga randu wena wade
    moko karanne?
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;19982958 said:
    :D awrudu kumarawaru මේ ඊලග ත්‍රෙඩ් එකට ලොගෝ එකක් එහෙම හදමු එළකිරි අවුරුදු කුමාරයා කියලා

    :yes: හදල දාපං ගන්න කොලුවට වැදගත් වෙයි :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බලපන් උබල අපිව දාන අමාරුව කොහොමද එකෙක්ට චන්දෙ දෙන්නෙ කියපන්, එක්කො නම් පේන්ඩ නැති වෙන්ඩ දාපන් ෆොල් එක නැත්තන් ඔක්කොටම වොට් කරන්ඩ පුලුවන් විදිහකට දාමු.

    එහෙම දාලා හරියන්නේ නෑ බන්. . මතකනේ එලකිරි අවෝඩ් එක. . :D
     
    • Like
    Reactions: thusitharhm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    closed poll ekakda open poll ekakda?
    ekathama ilaga randu wena wade
    moko karanne?
    දන්නෙ නෑ මචන් උබට හොදයි හිතෙන දෙයක් කරපන්,
    එක්කො ෆොල් එක ඔපන් කරල හැමොටම කමති ගානකට වොට් කරන්ඩ පුලුවන් වෙන්ඩ දාමු,
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;19982958 said:
    :D awrudu kumarawaru මේ ඊලග ත්‍රෙඩ් එකට ලොගෝ එකක් එහෙම හදමු එළකිරි අවුරුදු කුමාරයා කියලා

    මොකක්ද කියපං හරියට නම් මාත් හදන්නම් :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    closed poll ekakda open poll ekakda?
    ekathama ilaga randu wena wade
    moko karanne?

    ඕපන් පෝල් දාපන්. . නැත්තන් මුන් උබ හොරකලා කියලා උබව කන්න හදයි. . විශේශයෙන් වයසක මහත්තුරු ටික. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම දාලා හරියන්නේ නෑ බන්. . මතකනේ එලකිරි අවෝඩ් එක. . :D
    අපො බොලාගෙ අවොඩ් ලොල් :rofl::rofl: ෆොල් එක ඔපන් කරල කමති ගානකට වොට් කරන්ඩ පුලුවන් වෙන්ඩ දාමු,වැඩේ ෆිනිස් කාගෙවත් සිත සිදව ගන්ඩ වෙන්නෙ නැ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකාට එක වෝට් එකයි. සාදාරනයිනෙ ඒ වැඩේ. :yes:
    එහෙනම් පොල් එක ක්ලොස් කරන්ඩ ඔනෙ, නැතුව කොහොමද මුන් ගෙන් එකක් තොරන්නෙ, එහෙම කරන්ඩ් බැනෙ,
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එකාට එක වෝට් එකයි. සාදාරනයිනෙ ඒ වැඩේ. :yes:

    අපො බොලාගෙ අවොඩ් ලොල් :rofl::rofl: ෆොල් එක ඔපන් කරල කමති ගානකට වොට් කරන්ඩ පුලුවන් වෙන්ඩ දාමු,වැඩේ ෆිනිස් කාගෙවත් සිත සිදව ගන්ඩ වෙන්නෙ නැ,

    එකාට එක වෝට් එකයි. . ඕපන් පෝල්. .
    ඔය විදියට කරමු. . වලන්ගු මනාපයක් වෙන්න අවශ්ය සුදුසුකමුත් දාමු.
    එතකොට අවුලක් නෑනේ. . :yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එහෙනම් පොල් එක ක්ලොස් කරන්ඩ ඔනෙ, නැතුව කොහොමද මුන් ගෙන් එකක් තොරන්නෙ, එහෙම කරන්ඩ් බැනෙ,

    ඉතිං එහෙම හොදයිනෙ බං. නැත්නම් අසාදාරනයිනෙ .:confused::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එකාට එක වෝට් එකයි. . ඕපන් පෝල්. .
    ඔය විදියට කරමු. . වලන්ගු මනාපයක් වෙන්න අවශ්ය සුදුසුකමුත් දාමු.
    එතකොට අවුලක් නෑනේ. . :yes:
    එක හරි එහෙනම් පොස්ට් 6500 වැඩි අයට විතරක් චන්ද බලය දෙන්ඩ ඔනෙ, :rofl::rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,012
    113
    එකාට එක වෝට් එකක් තිබ්බම ඇතිනේ...:confused: ජනාධිපතිවරණය වගේ තියන්ඩ ඕනේ...:D
     
    Status
    Not open for further replies.