අනේ මේ උබ දන්න ලබ්බ ,,,,
මේකා හරිම හිතේ අමාරුවකින් හිටියේ උබ මුට වඩා ජනප්‍රියයි කියලා.
ඒක හොයලා බලන්න තමයි මේ ෆේක් එකක් හදන් ඇවිත් තියෙන්නේ.
උබ කණගාටු වෙන්න එපා ගයියෝ,,,උබ තමයි වැඩියෙන්ම ජනප්‍රිය......![]()


සංසාර සාගරේ බලල් මයිල් කිව්වලු


රත්තරං;15289371 said:ගයියා මේකේ 2010 ඉදන් ක්‍රියාකාරීව උන්න කෙනෙක්. මම හිතන්නේ (මට අකමැති අය ඇතුලුව ) හැමෝම ගයියට කැමතී. ඒ කියන්නේ ජනප්‍රියයි.
මෙතන කතාව ජනප්‍රියද නැද්ද කියන දේ නෙමේ.එකම පව්ලේ එලකිරි කොල්ලෝ සෙට් එකක් විදිහට මොකද කරන්නේ, මොකද මෙතන වෙන්නේ, අපි මොනවද මෙතෙන්ට කරන්නේ කියන එකයි
ගයියා මම උබට සුභපතනවා
බුදු සරනයි
එල බන් උබ දාපු ත්‍රෙඩ් ටික ෆට්ට උබ ජනප්‍රිය මම ජන්ප්‍රිය කියලා දෙයක් නැහැ අපි හැමදාම ජොලියෙ ඉන්නවා අපි එක පවුලක් ගහ ගන්නවා බැන ගන්නවා හිනා වෙනවා සතුටු වෙනවා මෙ ඔක්කොම මෙකෙන් ලැබුන දෙවල් ඉතින් අපි කවුරුත් වැඩියෙන්ම ආදරෙ එලකිරි සයිට් එකට
බුදු සරණයිහංසි බන් මගෙ ප්‍රතම ප්‍රෙමය
කවුද බන් හංසි....

යාඅහ් ගැටයාoya naki hampadayo mokkuda.



ඔව් ඔව් අනික බලපන් උ ජනප්‍රියම එකාට යොජනා කරපු එකා
ඉස්සර පන දාගෙන දැගලුවා නිග්ගාව එලවන්න
ලොවෙත් ආයෙ ඔක්කොම එනවානම් මරු
![]()
පට්ට ඩයල් එක බං අඩෝ........![]()
අඩෙ උඹ හොඳට සිද්ධි දන්නව ඒත් මට උඹව වැඩිය මීටර් නෑ නෙ![]()


anna katha karapan
aapi wage hadakara, dagakara kollo iddi me naki happada hathikae gana mona kathada?
mun dan wadihitiyo (hitiya wadi)
lagadima ticket pass wella melowen elowata jabuk

dannam kadanna yanna epa.රත්තරං;15289397 said:කොහෙද හු... නාකි?? තාම විසි සීරීස් එක යන්නේ.තාම පැකින් කඩලත් නෑ.. ආආ

අද ඉතින් රෑ පහන් කරතහැකි ජැක් කතා අහ අහඔව් ඔව් අනික බලපන් උ ජනප්‍රියම එකාට යොජනා කරපු එකා
ඉස්සර පන දාගෙන දැගලුවා නිග්ගාව එලවන්න
ලොවෙත් ආයෙ ඔක්කොම එනවානම් මරු
![]()

anna eka thama bokke fit eka.රත්තරං;15289408 said:යන තැනක උබවත් අරන් යන්නේ![]()

මොකෝ පුටෙ තාම ජැක් වදිනවයැYeah pussy

රත්තරං;15289397 said:කොහෙද හු... නාකි?? තාම විසි සීරීස් එක යන්නේ.තාම පැකින් කඩලත් නෑ.. ආආ




අඩෝ........![]()
අඩෙ උඹ හොඳට සිද්ධි දන්නව ඒත් මට උඹව වැඩිය මීටර් නෑ නෙ![]()



වරෙන් කනට කරලා කියන්න 
අනේ මේ උබ දන්න ලබ්බ ,,,,
මේකා හරිම හිතේ අමාරුවකින් හිටියේ උබ මුට වඩා ජනප්‍රියයි කියලා.
ඒක හොයලා බලන්න තමයි මේ ෆේක් එකක් හදන් ඇවිත් තියෙන්නේ.
උබ කණගාටු වෙන්න එපා ගයියෝ,,,උබ තමයි වැඩියෙන්ම ජනප්‍රිය......![]()

හා බන්