එළකිරියේ දවසම ඉන්නේ කොහොමද බන් ?

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එළකිරියේ දවසම ඉන්නේ කොහොමද බන් ?

    මචන්ලා උබලා කිරියේ දවසම වගේ ඉන්නවා නේ . අඩුම එක දිගට බුකියේ ඉන්නවා වගේ ...
    එත් බන් එලකිරිය බුකිය තරම් ආතල් නෑ නේ ..
    මන් ඔෆිස් ආවම මේකේ එල්ලිලා ඉන්නේ . ත්‍රෙඩ් ටික කියවලා සමහර ත්‍රෙඩ් වල නම් උබලාගේ අආතල් බලලා ආතල් එකේ ඉන්නවා , සමහර දවස් වලට පුදුම dull.. පොස්ට් කියවන එකත් සමහර වෙලාවට කම්මැලි හිතෙනවා ...

    උබලා ආතල් එකේ ඉන්න රහස කියපන්කො :yes::yes::yes:

    කම්මැලි බන්
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    දේශපාලන ත්‍රෙඩ් එකකට ගිහින් බයියොයි,ටෝයියොයි,ජෙප්පොයි,කඩේ යන හැටි බලන්න...:Pඑක තමයි මම නම් කරන්නේ...:rofl:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දේශපාලන ත්‍රෙඩ් එකකට ගිහින් බයියොයි,ටෝයියොයි,ජෙප්පොයි,කඩේ යන හැටි බලන්න...:Pඑක තමයි මම නම් කරන්නේ...:rofl:

    කම්මැලි බන්
    :baffled::baffled:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    දේශපාලන ත්‍රෙඩ් එකකට ගිහින් බයියොයි,ටෝයියොයි,ජෙප්පොයි,කඩේ යන හැටි බලන්න...:Pඑක තමයි මම නම් කරන්නේ...:rofl:

    එකත් කම්මැලි බන් , වෙලාවකට ,