එළකිරියේ නම කන COD 4 heshana

අත්තනෝමතික අඩ්ම&

  • රැඳී සිටිය යුතුයි

    Votes: 11 21.6%
  • වහාම ඉවත් කිරීම හෝ රෙගුලාසි පැනවිය යුතුයි

    Votes: 40 78.4%

  • Total voters
    51
Status
Not open for further replies.

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රිදිලා :lol::lol::lol:
    ඇත්ත තිත්තයි ! :cool:

    ලොකු කම් දාලා දැන් තර්ඩ් එකේ නාගෙන කියාගන්න දෙයක් නෑ :rofl::rofl::lol:

    ත්‍රෙඩ් එකේ කවුරුත් නාගෙන නෑ , උබේ අලි ඔලුව කියලා විතරක්නම් තේරෙනවා
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    "මගේ පරිගණකයෙන් මගේ මල්ලී විසින් ටීම්.ස්පීක් අයිපී එකක් තව එකෙක්ට එලකිරි සර්වරය හරහා ලබාදීමේදී පූර්ණකාලීන බෑන් වීමක් සිදුවී ඇත.

    teamspeak? :shocked:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මින් ඉදිරියට එවන් සිදුවීමක් සිදුනොවීමටත් එසේ උවහොත් පූර්ණකාලීන් බෑන් කිරීමකට එකග බවටත්

    නැහැ නැහැ මචං උ පොරොන්දුවක් දෙනවනේ

    මූ ඔය පොරොන්දුව මීට කලිනුත් කීප සැරයක් ම දීල ඇති බන් ... මුගේ නමින් හැක් දාල අනන්තවත් මල්ලි හැක් කරේ කියල බෑන් එක අයින් කරන ඇති ... හැබැයි මේ පාර මු බෑන් උනාට පස්සේ .. elakiri එකට ddos ගහන සර්වර් එකක fb group එකෙත් අපි මේ කතා කරන ඒවා දාන්න තරම් මුට රිදිලා .... සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වෙන්නේ සර්වර් එකේ එකෙක් බෑන් උනාම forum එකට ඇවිල්ල ඌ වැරදි නෑ කියල ඔප්පු කරලා බෑන් එක අයින් කරගන්න එක ... එත් මෙතන වෙන්නේ උගේ වැරැද්දට ඌම නාහෙන් අඬල බොරු රංගනයක් දාන එක ... :rofl::rofl::rofl:

    කොහොම හරි මේ කතාව මෙතනින් ඉවරයි .
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ow bn mama hack :(

    eth e mama nemei mage yaluwek play karanne mage namin ban wunoth mama nemei kiyala mage key eka aye unban karanawa mama coolkasun kara wage :rofl: :)
    හා හා කරගනින් :lol::lol::lol:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ත්‍රෙඩ් එකේ කවුරුත් නාගෙන නෑ , උබේ අලි ඔලුව කියලා විතරක්නම් තේරෙනවා

    හා හා අපි අලි ඔලුව :):):cool:
    උබ නාගෙනත් නෑ / උබ හැක් දාලත් නෑ /උබ හරි :)
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    troll-face-put-up-your-dukes-them-there-fighting-words-trollface+(2).gif
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    මූ ඔය පොරොන්දුව මීට කලිනුත් කීප සැරයක් ම දීල ඇති බන් ... මුගේ නමින් හැක් දාල අනන්තවත් මල්ලි හැක් කරේ කියල බෑන් එක අයින් කරන ඇති ... හැබැයි මේ පාර මු බෑන් උනාට පස්සේ .. elakiri එකට ddos ගහන සර්වර් එකක fb group එකෙත් අපි මේ කතා කරන ඒවා දාන්න තරම් මුට රිදිලා .... සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වෙන්නේ සර්වර් එකේ එකෙක් බෑන් උනාම forum එකට ඇවිල්ල ඌ වැරදි නෑ කියල ඔප්පු කරලා බෑන් එක අයින් කරගන්න එක ... එත් මෙතන වෙන්නේ උගේ වැරැද්දට ඌම නාහෙන් අඬල බොරු රංගනයක් දාන එක ... :rofl::rofl::rofl:

    කොහොම හරි මේ කතාව මෙතනින් ඉවරයි .
    :yes::yes::yes:
     
    Sleepy_SL

    Member
    Apr 18, 2015
    26
    0
    0
    ๑۩praneesha۩๑;18217616 said:
    :shocked::shocked: ටීම් ස්පීක් එකත් තහනම් ද?

    Maawath ban kara ban teamspeak address ekak dunna kiyala scrim ekak gahanna :/ :\ -_- @3
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    "මගේ පරිගණකයෙන් මගේ මල්ලී විසින් ටීම්.ස්පීක් අයිපී එකක් තව එකෙක්ට එලකිරි සර්වරය හරහා ලබාදීමේදී පූර්ණකාලීන බෑන් වීමක් සිදුවී ඇත. එම වැරැද්දේ වගකීම මම බාරගන්නා අතර එය සිදුවීමෙන් වූ නීති බිදදැමීම සම්බන්ධවද ඔහු වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි. මින් ඉදිරියට එවන් සිදුවීමක් සිදුනොවීමටත් එසේ උවහොත් පූර්ණකාලීන් බෑන් කිරීමකට එකග බවටත් දැනුම් දෙන අතර දැනට සිදුවී ඇති බෑන් වීම් ලිෆ්ට් කරන ලෙස ඉල්ලා සිටිමි.

    තවද ඇඩ්මින් වරයෙකුගේ සදාචාරකත්වය හා මානුශීය ක්‍රියාපිලිවෙත් එම ඇඩ්මින් වරයාට හා අදාල අංශයේ රැකුමට ප්‍රභල දායකත්වයක් බවද කිව යුතුය. සමාජයක ගැවසෙන්නාවූ ප්‍රබල චරිත හා ජේශ්ඨයන් එම සමාජය ගොඩ නැගීමට මනා පිටුවලක් වී ඇති අතර එම චරිත රැකගැනීම එම සමාජයේ නායකයන් හා තීරකයන්ගේ වග කීමක් විය යුතුය
    ."
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ත්‍රෙඩ් එකේ කවුරුත් නාගෙන නෑ , උබේ අලි ඔලුව කියලා විතරක්නම් තේරෙනවා

    මචන් එහෙම කතා කරන්න එපා උත් ඇඩ්මින් කෙනෙක්.... මම කැමති නෑ ඇඩ්මින්ලට බනිනවට... මම ඇඩ්මින්ලට බනින උනුත් බැන් කරලා තියෙනව සර්වර් එකේ.... :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    "මගේ පරිගණකයෙන් මගේ මල්ලී විසින් ටීම්.ස්පීක් අයිපී එකක් තව එකෙක්ට එලකිරි සර්වරය හරහා ලබාදීමේදී පූර්ණකාලීන බෑන් වීමක් සිදුවී ඇත. එම වැරැද්දේ වගකීම මම බාරගන්නා අතර එය සිදුවීමෙන් වූ නීති බිදදැමීම සම්බන්ධවද ඔහු වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි. මින් ඉදිරියට එවන් සිදුවීමක් සිදුනොවීමටත් එසේ උවහොත් පූර්ණකාලීන් බෑන් කිරීමකට එකග බවටත් දැනුම් දෙන අතර දැනට සිදුවී ඇති බෑන් වීම් ලිෆ්ට් කරන ලෙස ඉල්ලා සිටිමි.

    තවද ඇඩ්මින් වරයෙකුගේ සදාචාරකත්වය හා මානුශීය ක්‍රියාපිලිවෙත් එම ඇඩ්මින් වරයාට හා අදාල අංශයේ රැකුමට ප්‍රභල දායකත්වයක් බවද කිව යුතුය. සමාජයක ගැවසෙන්නාවූ ප්‍රබල චරිත හා ජේශ්ඨයන් එම සමාජය ගොඩ නැගීමට මනා පිටුවලක් වී ඇති අතර එම චරිත රැකගැනීම එම සමාජයේ නායකයන් හා තීරකයන්ගේ වග කීමක් විය යුතුය
    ."
    ඔය තවද කැල්ල නැතුව බොට සමාව ගන්න ම බැරිද?
     
    Status
    Not open for further replies.