දැන් ඌ මෙතන ත්‍රේඩ් එකස් දැම්මේ අපේ අදහස් විමසන්න නේද? නැතුව ජීටීගෙන් අහන්න නෙමෙයිනේ. මම ටිකක් බිව්වම බොට මොකො???අනේ මේ පැත්තකට වෙලා ඉදපන්. මෙත්න බිලා ඇවිත් කියවන්නේ නැතුවඋබ මෙතන අනුශාෂකද . වැඩක් බලන් පලයන් බන් යන්න
![]()



දැන් ඌ මෙතන ත්‍රේඩ් එකස් දැම්මේ අපේ අදහස් විමසන්න නේද? නැතුව ජීටීගෙන් අහන්න නෙමෙයිනේ. මම ටිකක් බිව්වම බොට මොකො???අනේ මේ පැත්තකට වෙලා ඉදපන්. මෙත්න බිලා ඇවිත් කියවන්නේ නැතුවඋබ මෙතන අනුශාෂකද . වැඩක් බලන් පලයන් බන් යන්න
![]()



අනේ මේ උඹත් කෑවා නම් බිව්වනම් චූ කරලා නිදාගනින්ගහනව වෙල්ඩින් ප්ලාන්ට් එකකින් බලාගනින්
වලියක් නම් දූවගෙන එනවා නේද?![]()



ඌ නීතියක් කඩලා නම් උබ නීතියට නම් බැන් කලේ.. ආයෙ කතා කරන්න දෙයක් නැ උබ හරි..machan methana ban karanna hethuwak thiyenawa..... waradda karala thiyenne muge paththen.... mama nikan ban kala nam kamak na... apahu kiyannam wenath servers wala ips elakiri server eke danna ba...balan giyama elakiri eke unmane elakiri ekata kelawanne... uba kiyahan kauda hari kawda waradi?....
ඉතින් බං උඹ නීතියක් කඩලනේ බෑන් වෙලා තියෙන්නේ?අත්තනෝමතික වෙන්නේ කොහොමද?
ඌ නීතියක් කඩලා නම් උබ නීතියට නම් බැන් කලේ.. ආයෙ කතා කරන්න දෙයක් නැ උබ හරි..
http://www.elakiri.com/forum/showpost.php?p=18197051&postcount=1016
උබ හෙන පන්ඩිත රත්නයක් කියලා මේක දැක්කාම හිතාගන්න පුලුවන්, ඒ ව්ගේම උබ සාමාන්‍ය දැනීම හරිම අඩුයි වගේ. එක මිනිහෙක් ගණන් හදන්න දක්ශ වෙනවා වගේම තව මිනිහෙක් කවි ලියන්න දක්ශයි. කවි ලියන්න දක්ශ මිනිහා ගණන් හදන්න දන්නේ පොඩ්ඩයි වෙන්න පුලුවන්. ඒ වගේ තමයි මෙතනත්, ඩිෆොල්ට් දාගෙන ගහන් උන් ඕන තරම් ඉන්නවා , උන් ඒව අයින් කරන්න දන්නැති උනුත් ඉන්නවා.

හිතවත් කම් උඩ සමහරු රැදෙනවා , හැක් දාගෙන ගහන උන් බෑන් වෙන්නෑ , අයිපී ස්පෑම් කරන උන් ඉන්නවා. අන්න අත්තනෝමතික ක්‍රියාකාරිත්වය.
හිතවත් කම් උඩ සමහරු රැදෙනවා , හැක් දාගෙන ගහන උන් බෑන් වෙන්නෑ , අයිපී ස්පෑම් කරන උන් ඉන්නවා. අන්න අත්තනෝමතික ක්‍රියාකාරිත්වය.
එක - මම නෙමේ
දෙක - මම විස්තරේ කිව්වා
තුන - නීතිය හා සදාචාරය කියලා එකක් තියෙනවාCode:http://www.elakiri.com/forum/showpost.php?p=18197051&postcount=1016





මෙහෙමනේ බන්.. උබ හෙල්මට් එකක් දාන්නෙ නැතුව බයික් එකේ යනවා. ට්රැගික් රාලහාමි උබව නවත්තලා දඩ කොලයක් ලියන්න පොත පෙරලනකොට, ඒකට කැම වෙලා තව එකෙක් හෙල්මට් නොදා බයික් එකේ යනවා. රාලහාමී ඌව දකින්නේ නැ. දැන් උබට දඩකොලයක් නොලියන්න අර බයික් එකේ රාලහාමිට නොපෙනි ගිය එකා හේතුවක්ද?
මම නෙමෙයි කියන්නේ... ඒක පැහැදිලි නැ.. උබට අයිති පීසී එකෙන් නෙමෙයිද මේ කියන දේ සිද්ද උනේ..එක - මම නෙමේ
දෙක - මම විස්තරේ කිව්වා
තුන - නීතිය හා සදාචාරය කියලා එකක් තියෙනවාCode:http://www.elakiri.com/forum/showpost.php?p=18197051&postcount=1016
ඇඩ්මින්ටලත් රෙගුලාසි නම් අනිවාර්යෙන්ම පැනවිය යුතුයි.
ow apitah rules thiyenawa... api nikan unawa ban karanne na... habai kupadi wada karana unta nam enna dennema na....uba kiyana eka hari ekama keys thiyanawanam eke ban unoth anikath ban thama... ekata machan apita karanna deyak na.. ekko salli deela keys ganna one... mokada hack dapu eka unban karanna ba.... u awoth anith unta gahanna ba... google gihilla wala balanna, hack hoyanna, game gahannath puluwan eth juggernut ain karanna danne na kiyanne u meeharakek ban..... u loke thiyena hama kupadi wadema dannawa eth game eke settings hadanna danne na....
maara kollone ban inne.. ubama kiyahan harida waradida?
![]()
හෙල්මට් නොදාන එකා හැමදාම නොදානම් යන්නේ , පොලිසියට පෙනි පෙනි පොලීසිය ඉස්සරහිනුත් යනවනම් , අපිට අහන්න අයිතියක් තියෙනවා
original key එකක් ගනින් එතකොට ඔය ban වෙන අවුල හරි. ඔය perks disable වෙන plugins දැම්ම නම් කිසි අවුලක් නෑ මම ඕක කියල ගොඩක් කල් එත්..........

හෙල්මට් නොදාන එකා හැමදාම නොදානම් යන්නේ , පොලිසියට පෙනි පෙනි පොලීසිය ඉස්සරහිනුත් යනවනම් , අපිට අහන්න අයිතියක් තියෙනවා
ඔන්න කිරියේම එවුන් කිරියටම කෙලින කූල් දසුන්. මතක තියා ගනිල්ල. ඔය හැම එකාම ඔලුව ඉස්සුවේ කිරියෙන්, හැක් දාලා ගහන්න ඉගෙන ගත්තේ කිරියෙන්, සර්වර් දාන්න කස්ටිය හොයා ගත්තේත් කිරියෙන්.
මම නෙමෙයි කියන්නේ... ඒක පැහැදිලි නැ.. උබට අයිති පීසී එකෙන් නෙමෙයිද මේ කියන දේ සිද්ද උනේ..
ඒක නිදහසට කරුනක් නෙමෙයි පුතා.. උබට අයිති ගෙදර එකෙක් හොරාට අරක්කු පෙරුවොත්, ගේ මගේ උනාට පෙරුවේ මම නෙමෙයි කියලා හරියන්නේ නැ..


