Henegama keyanne umba inna hariyada ethakota perera keyanne?
Umbe gedara ea dawas tike hitiya kenek ge wadak wenna puluwan..
Ea account eka athal deema sandha hadapu ekak wage..
මචන් ඕක අර කාර්තික් කෝලින් කාර්තික් සීන් එකක් වෙන්නත් පුලුවන්, කොච්චර ප්රකුර්ති සිහිය තිබ්බත් ඒ වගේ තත්ත්ව නිසා එහෙම වෙන්න පුලුවන්... උබට 100% ශුවර් නම් එව්ව දන්නෙ උබ විතරයි කියල.. බොහෝ දුරට එහෙම තත්වයක්, නමුත් පොඩි හරි සැකයක් තියෙනවනම් වෙන කවරුහරි,SMS මගින්, ක්ලාස් වලින් උබේ හැසිරීම මගින්වගේ ගෙස් කරල කලා වෙන්නත් පුලුවන්, වෙන අමුතු සීන් නැ බන්, දැන් අව්රුදු 4-5 පරන එකේ ඔන්න ඕක අමතක කරල දාපන්

kella karada danne naha










උබ ම එකවුන්ට් දෙකම කරනවද දන්නෑ
නැත්තං දන්නැති විස්තර කවුරුත් දන්නෑ.
උබේ ඉන්ටනෙට් ලයින් එක කවුරු හරි මොනිටර් කරලා ද දන්නෑ උබව දන්න එකෙක්.
එහෙම නැත්තං මම කියන්නේ
ෂුවර් එකටම තම්බියෙක්ගේ වැඩක්. තම්බි තමයි ඔය වගේ ඩබල් ගෙම් ගහන්නේ.
![]()

රැ ඩැනියෙල් දවල් මිගෙල් වගේ උබ දන්නෙ නැතුව උබටම මෙව්ව උනාද දන්නෑ!na naa ban. wadi loku wistarayak nemei guess kara kiyamuko. eth me kiwwa okkoma dewal ekek danagena inna widihak na. thani ekek mechchara dewal danne na. mokada yaluwo thaththa gana danne na. wena ewun mama yana class kello gana danne na.
ekko dennek wath ekathu wela dunna gemak. internet monitor karala meka karanna mama internet eke thaththa ge namak wath magulak daala na ban![]()

රැ ඩැනියෙල් දවල් මිගෙල් වගේ උබ දන්නෙ නැතුව උබටම මෙව්ව උනාද දන්නෑ!![]()

Holman case ekak thama..umbe aiya malli nangi akka kara wennath puluwan!e kiwwe mamama karagatta kiyalada?![]()

Holman case ekak thama..umbe aiya malli nangi akka kara wennath puluwan!![]()
aduma tharame fb eke pic ekak wath damme na. 

Pissu wage dannam..umbe user name eken nama saha year eka guess karanna puluwan..ea kale net yana umbe oya scene danna ekekta "elakiri" keyana nama ahila oka kara wennath puluwan..2008 unath EK eke godak members la hitiya!mama witarai ban pawule inne. e kale mechchara wath private details eliyata damme na mama podi case ekak hinda xaurora browser eke awlakata mamai kalinga (techkatha) gas yanawa thawa poddenaduma tharame fb eke pic ekak wath damme na.
pattama seen eka kiyanne thiyena lokuma prashne, mama elakiri eke inna kathawak danagatte kohomada. e kale ewun elakiri eke forum ekak thiyenawada kiyala danneth na. anika mage userid eka danagatte kohomada![]()



