එළකිරියේ මට සිදු උන අත්භූත සිදුවීම

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    I can not disclose private information to other members since its against the privacy policy. But actually nothing big to find out of it.
    I have replied to your PM with some information which will lead you to get some conclusion about your problem. Hope it helps :yes:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0

    GT ayya Same IP ekenda awilla inne muumada danne na PM karan thiyenne:D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔක මානසික ලෙඩක් බන්. තමන් තමන්ටම ඊමේල් දානවා තමන්ට කොල් එනවා වගේ හිතෙනවා ටිවි එකේ මිනිස්සු කතා කරනවා වගේ හිතෙකවා මේක ගැන ෆිල්ම් එකකුත් තිබ්බා බන් beautiful mind කියලා .ඔය උබම හදා ගත්ත එකවුන්ට් එකෙන් උබටම පිඑම් යවලා උබේ මයින්ඩ් එක අවුටි ගිහිල්ලා ඉක්මනටම මානසික වෛද්‍ය වරයෙක් හමු වෙලා බේහේත් ගන්න.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    mekai machan godak mama witarak danna dewal kiwwe na. kellage schoole eka, hada ruwa, yana class eka wage dewal thama kiwwe. guess kara wenna puluwan

    eth ape thaththage nama danne kohomada e dawas wala mage hondama yaluwek wath ewa danne na. anika elakiri eke mama innawa kiyala ballek wath danneth na. anika mage user name eka?

    google eken mage nama search karala karath mama facebook eketh hitiyane eken me wade karanna tibba. eth ay elakiri ekatama awe. e dawas wala wadiya elakiri forum eka prasiddath na :confused:

    මේක මචන් කනා පාරක් උඹේ යාලුවෙක් කරපු දෙයක්
    බලපන් උඹ ජොයින් වුනාට පස්සේ තමයි එකා ජොයින්ට් වෙලා තියෙන්නේ දෙන්නම එකම අවුරැද්දේ උඹේ කටින්ම එළකිරි ගැන දැනගන්න ඇති ඉතින් උඹේ ට්‍රයි එක ඒකාට අහම්බෙන් මාට්ටු වෙන්නැති බයිට් එකක් දෙන්න හිතලා උඹ ගැන හොයලා තාත්තාගේ නමින් එකවුනට් එකක් ඇරලා ආතල් එකක් දීලා :D
    මම ගෙස් කලේ උඹේ නම රැචිර ඉපදුනේ 1988 කියලා වැරදිද මන්දා....
    ඕක අමතක කරලා දාපන් නැත්නම් අවුරැදු 4ක් ඔය සීන් එක ගැන හිතේ තිබිලා තව දුරටත් හිතන්න ගියොත් උඹට වෙනම ලෙඩක් හැදෙයි
     
    • Like
    Reactions: ruchira88

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,183
    937

    hmmm mama 1991 machan thanks reply ekata :D
     
    • Like
    Reactions: Vampire

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,183
    937
    113
    මහ නිළමේ;14359111 said:
    1) උඹ elakiri එකේ කාට හරි ඕක කිව්වාද?

    2) ඒ කෙල්ලමද දන්නෙත් නෑ එක කලේ?

    3) උඹේ username එක දැක්කාම උඹේ එක යාලුවෙක් හිතන්න ඇති මේ උඹ කියල? :rolleyes:

    4) අර කෙල්ල දැනගෙන ඉන්නඇති උඹ ඒකිට line කියල? ඒ කෙල්ල class එකේ කොල්ලෙකුට කියන්න ඇති, ඒ කොල්ලා උඹව elakiri එකේ දැකල මේ ඔයාමයි කියල දැනගෙන , ඔයාගේ තාත්තාගේ නමින් account එකක් හදාගෙන ඇවිල්ල ඔයාට විහිලු කළා වෙන්න පුළුවන්. ඔයාගේ තාත්තගේ නම දන්නා එකෙක් කියන්නේ ඔයාගේ ක්ලෝස් කෙනෙක් වෙන්න ඇති.

    1. na ban kawuruth danne na

    2. e kellage echchara passen giye na ban sathiyakata dawasai hambune e dawase witarai balma damme kella dannawa athi kiyala mamanam hitane na

    3. ane manda ban mechchara mage gana mage hondama yaluwa wath danne na

    4. eka nam kohomaath wenna ba ban :(
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,183
    937
    113
    I can not disclose private information to other members since its against the privacy policy. But actually nothing big to find out of it.
    I have replied to your PM with some information which will lead you to get some conclusion about your problem. Hope it helps :yes:

    thanks GT got your PM. seems like this will be a unsolved mystery :rolleyes:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,183
    937
    113
    ඔක මානසික ලෙඩක් බන්. තමන් තමන්ටම ඊමේල් දානවා තමන්ට කොල් එනවා වගේ හිතෙනවා ටිවි එකේ මිනිස්සු කතා කරනවා වගේ හිතෙකවා මේක ගැන ෆිල්ම් එකකුත් තිබ්බා බන් beautiful mind කියලා .ඔය උබම හදා ගත්ත එකවුන්ට් එකෙන් උබටම පිඑම් යවලා උබේ මයින්ඩ් එක අවුටි ගිහිල්ලා ඉක්මනටම මානසික වෛද්‍ය වරයෙක් හමු වෙලා බේහේත් ගන්න.

    ane amme me pena tharam pissuwak na ban mama meka kiwwe thama kuthuhale hinda mata. e kale dan thiyena tharam wath pissuwak tibbe na :D
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    na ban e kale kello thiya phone ekak wath use kare na :D

    උඹේ යාළුවන්ට ඉස්සර internet තිබ්බේ නැති වුනාට දැන් තියෙනවා ඇතිනේ ? උඹේ username එකේ තියෙන්නේ උඹේ ඇත්ත නම නම්,ඒකම ඇති උඹව අල්ලගන්න.