එළකිරියේ වයබේ ඉන්න සෙට් එක warela......

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;19232618 said:
    අපේ සියා ඉස්සර සුපිරින් ටැන්ඩන් ගෙනෙක් හැටියට මාස්පොත වත්තක ඉදලා තියනවා ඉස්සර ගොඩක් කතා අපට කියනවා උබලගේ පැත්ත ගැන :)


    දාපන් බලන්න එකක් දෙකක්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දාපන් බලන්න එකක් දෙකක්

    හොර පොල් කඩපු එකෙක් දවසක් මාට්ටු වෙලා :)

    ඔලුවෙන් ඉන්න පොරක් නිසා සියා කියපු අවවාද අහලා නැ

    දවසක් දා ක්වාර්ට්ස් වලට මු මන්නයක් අරන් ඇවිත් සීයාට වල්ල පෙන්නලා :growl:

    සීයාට මල පැනලා රයිෆල් එකෙන් වෙඩ් තිබ්බාහම mAn ගේ වල්ලට ෂොට් එක වැදිලා

    මැන් ට නම් අවුලක් වෙලා නැ :lol: සියත් වත්ත අයිති නෝනාට කතා කරලා වැඩේ ශේප් කරගත්තා

    මේ ඉන්නේ මාගේ ආදර සියා :) දකුණු පැත්තේ :)




    pLxWuZt.jpg
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    සොහොන;19233311 said:
    උබ හත්තියේද බන් සමගිය ගාව කඩේ අයියගෙන් තමා මන් ඉස්සර සිගරට් ගන්නේ :)

    ඈහ්..දැන් එහෙම කඩයක් නෑ..ලොකු සිල්ලර කඩයක් තියනවා බස් හෝල්ට් එකට එහා,පැත්තේ.. සමගි කිව්වට මන් සෙවණ එකයි සමගි එකයි මැද්දේ.. කොකාකෝලා එක හරියේ..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඈහ්..දැන් එහෙම කඩයක් නෑ..ලොකු සිල්ලර කඩයක් තියනවා බස් හෝල්ට් එකට එහා,පැත්තේ.. සමගි කිව්වට මන් සෙවණ එකයි සමගි එකයි මැද්දේ.. කොකාකෝලා එක හරියේ..

    සෙවන එක ලග පෙට්ට් කඩෙන් බුලත් ගන්නවා :yes:

    සමගි එකට එහා රිලෝඩ් මැසිමක් තියන අයියාගෙන් තමා සිගරට් ගත්තේ
    :yes:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඈහ්..දැන් එහෙම කඩයක් නෑ..ලොකු සිල්ලර කඩයක් තියනවා බස් හෝල්ට් එකට එහා,පැත්තේ.. සමගි කිව්වට මන් සෙවණ එකයි සමගි එකයි මැද්දේ.. කොකාකෝලා එක හරියේ..

    samiya pareth nadayo innawa bn.
    hasthiyawala hariye.
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    සොහොන;19235643 said:
    මුත් ලගින්ම දන්න එකෙක් බන් කොකා කොලා බෝර්ඩ් එක ගාව ගේ තියෙන්නේ :yes:

    කෑගහන්න එපා යකූහ් මගේ අනන්නයතාව හෙලිවෙයි....
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Ammo wayambe kollo godai neda EK eke? :)

    Night Fury
    Aravinda
    Thusitha
    Sasliit
    ModelSrilanka

    Thawa innawa mathk une ochcharai :cool: