එළකිරියේ වයබේ ඉන්න සෙට් එක warela......

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පට්ට සෙට් එකක්නේ වයබ් ඉන්නේ

    ඉඩපල්ලාකෝ හැම එකාම ඇක්ටිව් අනිවා සෙට් වෙමු දවසක .........
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සොහොන;19224069 said:
    හැමෝම ගාල්ල කියයි මාතර කියයි නුවර කියයි මමත් හිතුවා මෙහෙම දෙයක් :yes:

    වයබ පළාතේ ඉන්න සෙට් එක මෙතනින් ඉන්නේ කොහෙද කියලා අදුර ගමු :yes:

    පුළුවන් උන් දවසක සෙට් වෙමු
    :yes:

    මම වෙන්නප්පුව , මාරවිල :cool:


    qSyax5C.jpg
    අඩා මම දංකොටුවෙ බං :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වට්ස් ඇප් හරි වයිබර් ගුරුප් පොජ්ජක් අටො ගමුද කතා වෙලා මොකද කියන්නෙ කට්ට් ය;)