එළකිරියේ හමුවුන හොදම යාළුවා කවුද?

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් ඉන්නවා බං.. නම් වශයෙන් කියන්න බෑ.. එකක් හරි මිස් උනොත් හරි නෑනෙ.. :(
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    සකල මේ සිරිලක වැඩ සිටින්නාවූ .. එළකිරි ද්වීපයට අදිපති වූ අට අනුවක් රෝග සහ නව අනුවක් අසහන වලින් පෙළෙන්නා වූ වමතින් මන්නියක්ද දකුණතින් තට්ට හිසක්ද ගෙන කබරයෙකු පිට ආසනාරුඩ් වූ කෙසෙල්වත්තට අරක් ගත් ශ්‍රී වලතර දෙවොත්තමයානන් !!!!!! :yes::yes:
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    එකෙක් කියලා කියන්න බැ බන්.ගොඩක් එවුන් ඉන්නවා ඕන දෙකට බොක්කෙන් උදව් කරන සිරාම කොල්ලෝ ටිකක් :yes::yes::love:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Crazy Buddy තමයි හොදම යාළුවා මගේ මේකේ ඉන්න.

    Normal යාලූවෝ තමයි
    gayankuwait , charith84 ,deanXX,hitback,LoriyaK,sasliit (?)
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ඩීජේ අයිස් කූල්ඩ්
    අලි පැටියා

    මේ දෙන්නා යාලුවෝ නෙමෙයි සහෝදරයෝ :yes:
    මේ හොදම යාලුවෝ :love::love:

    සමියා
    නෙබුවා
    බූවා
    සචියා
    ඔටුවා
    හංසයා
    ජැකා
    සංකපාලයා
    හාවා
    මල් බබා වේසාවා :angry:
    මිගාරයා
    :angry::angry::angry:
     
    Status
    Not open for further replies.