එළකිරියේ electronic කාරයන්ට
මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.මේක කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.එත් දන්නා කට්ටිය එළකිරියේ ඇති කියල හිතනවා.තොරන් වල ලයිට් පත්තු වෙන විදිහ මාරු කරන්න කොම්පුටර් එකෙන් හදන විදිහක් තියනවා නේද පුළුවන් නම් ඒ විදිහ ගැන පොඩ්ඩක් දන්නා කෙනෙක් කියල දෙන්න ලොකුම උදව්වක්.
බම්ප් එකක් වත් දාලා යන්න

rata hadanna thawa thawa device pitin run wenna dala.. e kiyanne master run eka wenne pc eken ethana indan stage duwanne ape serial port eka , parallel port eka haraha control karana deice haraha.. eka me kiyana tharam lesi naha...eth karanna puluwan saha, karanne ehemai..