මෙච්චර කල් මට සහය දුන්න සැමට ස්තුත්යි(රෙප් දුන්න සහ කපපු ඔක්කොවන්ටම)මම මුලින්ම ආවේ එලකිරියට 2007 විතර එත් වැඩිය thread දාන්න ගියේ නෑ ගොඩක්ම කලේ සින්දු බාපු එක තමා. පස්සේ කාලෙක තමා ඔය පටි රෝල් එක පටන් ගත්තේ
thread එක දැම්මට පස්සේ තමා තේරුම් ගියේ කොච්චර කට්ටිය පටි රෝල් අහනවද කියල. ඔන්න එහෙනම් අද එකත් පටිගත කර කර ඉන්නේ හවස ඇවිල්ල හන්නකෝ එහෙනම්
![]()

අපේ නවෝද් අයියා දැන් ගොඩක් වයසට ගිහින් අපි වෙනුවෙන් පටි රෝල් කරලා.
අපේ නවෝද් ආමස්ට්රෝන් අයියට ජයවේවා


