එළකිරියේ user name එක වෙනස් කරගන්න ලැබුනොත්...

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මට පරණ එක වෙනස් කරගන්න ඕනෙ හින්ද තමයි මේ අයි.ඩි එක හැදුවේ.. :P
     
    ඹව් ඉතිං තරාදි කියන නම කඩේකට නම් හොඳා :rofl:

    kawda kiyanne තරාදි kiyala...
    m0903.gif
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන්ලා user Id එක වෙනස් කරන්න පුළුවන් GT ට විතරයි. id එක වෙනස් කරන්න පුළුවන් උනොත් එක පරශ්න ගොඩකට හේතුවක් වෙනවා. එළකිරියේ ඉන්න චාටර් ඩයල් පිස්සු කෙලලා අන්තිමට id එක වෙනස් කරනවා. එතකොට ලොවෙත් හොයන්න බෑ. :no:

    හැබැයි එහෙම කරන්න පුළුවන් උනොත් fake id හදන අඩු වෙනවා.. :lol:

    මට හිතෙන විදියට මේ යන විදිය හොදයි.. :yes:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචන්ලා user Id එක වෙනස් කරන්න පුළුවන් GT ට විතරයි. id එක වෙනස් කරන්න පුළුවන් උනොත් එක පරශ්න ගොඩකට හේතුවක් වෙනවා. එළකිරියේ ඉන්න චාටර් ඩයල් පිස්සු කෙලලා අන්තිමට id එක වෙනස් කරනවා. එතකොට ලොවෙත් හොයන්න බෑ. :no:

    හැබැයි එහෙම කරන්න පුළුවන් උනොත් fake id හදන අඩු වෙනවා.. :lol:

    මට හිතෙන විදියට මේ යන විදිය හොදයි.. :yes:

    Senior Member​
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    මේක ෆේක් ප්‍රොෆයිල් එකක් රිපෝර්ට් කරපල්ලා....:cool: