A 2nd choice eka thama mata dan thiyenne..![]()
ඹව් ඉතිං තරාදි කියන නම කඩේකට නම් හොඳා![]()



mata mage nama damme aparade kiyala hithenawa
awankawama

මචන්ලා user Id එක වෙනස් කරන්න පුළුවන් GT ට විතරයි. id එක වෙනස් කරන්න පුළුවන් උනොත් එක පරශ්න ගොඩකට හේතුවක් වෙනවා. එළකිරියේ ඉන්න චාටර් ඩයල් පිස්සු කෙලලා අන්තිමට id එක වෙනස් කරනවා. එතකොට ලොවෙත් හොයන්න බෑ.
හැබැයි එහෙම කරන්න පුළුවන් උනොත් fake id හදන අඩු වෙනවා..
මට හිතෙන විදියට මේ යන විදිය හොදයි..
