එළකිරියේ user name එක වෙනස් කරගන්න ලැබුනොත්...

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    kawda kiyanne තරාදි kiyala...
    m0903.gif


    මම නම් කියන්නෙම නෑ නේද සුදූ...
    :cool::rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    matath wenas kara ganna one ban meka kathe ba kiuwath wage kalin hadanakota echchara kalpana kare nane :(

    දැන් කොරන්න දෙයක් නැහැ බං...අලුත් එකක් හදහංකෝ....නැත්තං ලොක්කට බැගෑපත් වෙලා පොඩ්ඩක් බලපං :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙනස් කරන්නෙ නෑ මේ තියෙන නමම තමයි.
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    "SL" නැතුව "nOoB" කියල විතරක් තිබ්බනම් හොදයි අප්ප. ‍කොහෙද invalid නෙ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ නම් හොදා බං..........
    කොහොමත් ඉස්කෝලෙ උන් දැනුත් කතා කරන්නේ කිඹුලො කියලා......

    RePost බුවා;15258204 said:
    තියෙන නමත් හොදයි...
    හැබැයි තව ආසයි දෙයියා කියන නමටත්...
    එක පට්ට.....
    පල් දෙයියා කියන නමට යේද?:nerd::rofl::rofl::rofl: