එළකිරියේ user name එක වෙනස් කරගන්න ලැබුනොත්...

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මගේ නම මට හොඳා :yes:
    වෙනස් කරන්න පුලුවන් උන පලියට නම් වෙනස් කරන්න දුන්නොත් ඇඩ්මින් තුමාට වෙන වැඩක් නැති වෙයි!
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ♥-Aurora-♥;9356707 said:
    මගේ නම මට හොඳා :yes:
    වෙනස් කරන්න පුලුවන් උන පලියට නම් වෙනස් කරන්න දුන්නොත් ඇඩ්මින් තුමාට වෙන වැඩක් නැති වෙයි!
    ඔව් එක නම් ඇත්ත :)
    අලුතෙන් ෆිල්ම් එකක් ආව ගමන් නම වෙනස් කරයි:lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම මුලින්ම 2006 register උනාට පස්සෙ ලගදි username එක වෙනස් කරන්ඩ ඕන උනා...:oo::oo::baffled:
    ඒත් එහෙම කරන්ඩ බැරි හින්ද මේක හදා ගත්ත...:P
    මොකද මුලින්ම එළකිරි ආවෙ සින්දු ගන්න විතරයිනෙ...
    :dull::dull:

    හැබැයි දැන් නම් අපරාදෙ කියලත් හිතෙනව....:sorry::sorry:
    මොකද පරණ එකේ රෙප් power එක 5 යි...
    :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ ඇට ගෙම්බ....................
    123 එක වගේද Dj

    Djවස්තියා,Djකැන්ගරු, Djහරක්වෙදා, Djමන්කියා, Djඑළුවා ඕව වලින් එකක් දාගනින් :P උඹ දන්න ඩී.ජේ ෆල ෆල :lol::rofl:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    ඒත් මම දැක්කා ...එළකිරියෙම තිබ්බා ..දවසක් එහෙම බෑයි කියලා පැටියෝ.....:confused::confused:

    ඉතින් මගේ කලින් තිබුනෙ Blacklist කියලා හැබැයි දැන් තියෙන්නෙ BarakOsama !

    වෙනස් කරේ කොහොමද කියලනම් කියන්න බෑ, හැබැයි වෙනස් කරන්න උනේ BLACKLIST_MEMBER හින්දා

    මම හිතනව EK එකටම නම වෙනස් කරගත්තු එකම කෙනා මම වෙන්නැති,
    මෙන්න පරණ නමට සාක්ෂි,

    Woow thnx a lot Black man
    its so nice of you :D

    And sorry for the late machan :D

    BTW I got transfer to the j'pura university from this 3rd so I wont be so far away anyway
    :D
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    ඉතින් මගේ කලින් තිබුනෙ Blacklist කියලා හැබැයි දැන් තියෙන්නෙ BarakOsama !

    වෙනස් කරේ කොහොමද කියලනම් කියන්න බෑ, හැබැයි වෙනස් කරන්න උනේ BLACKLIST_MEMBER හින්දා

    මම හිතනව EK එකටම නම වෙනස් කරගත්තු එකම කෙනා මම වෙන්නැති,
    මෙන්න පරණ නමට සාක්ෂි,
    ;););)
    oya maarai ne :rofl::lol::P:P:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉතින් මගේ කලින් තිබුනෙ Blacklist කියලා හැබැයි දැන් තියෙන්නෙ BarakOsama !

    වෙනස් කරේ කොහොමද කියලනම් කියන්න බෑ, හැබැයි වෙනස් කරන්න උනේ BLACKLIST_MEMBER හින්දා

    "මම හිතනව EK එකටම නම වෙනස් කරගත්තු එකම කෙනා මම වෙන්නැති,":P
    මෙන්න පරණ නමට සාක්ෂි,

    Already changed it abt 3 years ago. GT Aiya did it. (on his request as my previous UN was 2 long)

    YOUR NOT THE ONLY ONE :P
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මුන් Dj කැල්ල දාගාන්න මාර ආසයිනේ මන් වගේ xxx අගට දාගනිල්ලාකෝ:lol: