එළකිරියේ user name එක වෙනස් කරගන්න ලැබුනොත්...

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඒත් කට්ටිය නිකමට වගේ කියමුකො බලන්න තමන්ගේ user name එක වෙනස් කරගන්න පුලුවන් වුනොත් මොකක් කියලද වෙනස් කරගන්න කැමති කියලා ..:oo::oo:..

    සමහරු නම් ඔය Dj වගේ කෑල්ලක් දා ගන්නාවා.....

    MATH DA GANNAWA

    DJWICKILEAKS==
    DON JUWAN WICKILEAKS
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    අනේ උඹේ පුන්ඩෙ 76

    උඹ තමා මේකෙ ගැලපෙන්නෙම නැති නම දාගෙන ඉන්නෙ :P
    Djwathila කිව්වට තාලෙට අත්පුඩියක් ගහගන්න පුලුවන්ද කියපන්:rofl::P
     
    wiaw123

    Member
    Dec 13, 2010
    240
    54
    0
    34
    මම මුලින්ම register උනේ, wiaw කියල. එත් ඒකෙ මොකක්ද අව්ලක් ආව, මට මතක විදිහට verify කරන mail එක ආවෙ පරක්කු වෙලා. අපු mail එක verify කරද්දි invalid mail කියල error එකක් ආවා. එක හින්ද මට දැන් wiaw කියන user name එකෙන් log වෙන්න පුලුවන් උනනාට, comment දාන්න, post එකක් දාන්න බෑ. එක නිසා මම wiaw123 කියල register උනා. මොනව කොරන්නද පොඩි දෝස ඉතින් කොහෙත් වෙනවනෙ. පුලුවන් කමක් තිබ්බොත් මම කැමතී අයිත් wiaw කියල user name එක වෙනස් කරගන්න.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    Well ,GTRZ can help u.......:baffled::baffled:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැං කට්ටිය ලොක්කට කරදර එහෙම කරනවා නෙවෙයි user name එක වෙනස් කරලා දෙන්නෙයි කියලා....:baffled::baffled::rofl::P
     
    wiaw123

    Member
    Dec 13, 2010
    240
    54
    0
    34
    ඕවා අහල මාව ඇනයක් වෙයිද දන්නෙ නෑ. thanx කිව්වට.....අහල බලන්නං..........
     
    muni273

    Member
    May 31, 2007
    104
    14
    0
    Windows 8 හැර ඕනේ එකක් ....Windows 8 කියන්නේ ලංකාවම දන්නා Charter User Name එකක්නේ .....