උබ ඇයි උබේ අර නහය දිග හිපාටුව ඉඳපු පින්තූරේ අයින් කරේ? මම එකෙන් තමයි උබව අදුර ගත්තේ දුර තියලම![]()
ඔන්න උඹ කියපු හින්දා ඕකවම දැම්මා ආයිත්
[/QUOTE]දැන් ලේසියි...උබේ ඔය හිපාටු පින්තූරේ දුර තියල දැක්ක ගමන් කියවන්නේ නැතුව ඊලගට පොස්ට් එකට යන්න පුළුවන්නේ


...(ජෝක්
)


කෙල්ලෙක්ගෙ අවතාර් එක තිබ්බට මං කොල්ලෙක්
කෙල්ලෙක් නෙමෙය් 







