එළකිරියේ_කෙල්ලෝ_ඉන්නවද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    උබ ඇයි උබේ අර නහය දිග හිපාටුව ඉඳපු පින්තූරේ අයින් කරේ? මම එකෙන් තමයි උබව අදුර ගත්තේ දුර තියලම :dull::dull:

    ඔන්න උඹ කියපු හින්දා ඕකවම දැම්මා ආයිත්:P[/QUOTE]

    දැන් ලේසියි...උබේ ඔය හිපාටු පින්තූරේ දුර තියල දැක්ක ගමන් කියවන්නේ නැතුව ඊලගට පොස්ට් එකට යන්න පුළුවන්නේ :lol::lol::lol:...(ජෝක් :P)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol: Thank you for letting us know malli :rofl:
    P.S මදැය් මේකට රිප්ලය් කරා:baffled: කෙල්ලෙක්ගෙ අවතාර් එක තිබ්බට මං කොල්ලෙක් :frown: කෙල්ලෙක් නෙමෙය් :rolleyes:

    math hoya hoya hitiye me wage kollek thamai :love:
     
    • Like
    Reactions: Elysium

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    කොහොමද බන් ගැණුද පිරිමිද කියල හොයා ගන්නේ ඕකෙන් :oo::oo::oo:

    ඇයි බං තමන්ට තියෙන ලිංගෙ පොටෝ එකක් ගැහුව තමන්ගේ පොපයිල් එකෙන්ම අප්ලෝඩ් කලා
    :baffled::baffled::baffled::P:P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි බං තමන්ට තියෙන ලිංගෙ පොටෝ එකක් ගැහුව තමන්ගේ පොපයිල් එකෙන්ම අප්ලෝඩ් කලා
    :baffled::baffled::baffled::P:P:P

    :baffled::baffled::baffled::baffled:

    ඔව් වැරදියි බන් :dull: උබ ඇයි එහෙම කිව්වේ කියල දැනගන්න පුලුවන්ද? :)
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    ඉන්නවා ඉන්නවා කෙල්ලො ඉන්නවා :P :P කොල්ලෝ වගේ account හදාගෙන ඉන්න කෙල්ලොත් ඉන්නවා, මොකද නැත්තන් මේකෙ ඉන්න බෑනේ :baffled: හොද thread දාල ඒවා countinue කරනවා, කට්ටිය ඒවායෙන් දෙයක් ඉගනත් ගන්නවා.... :) :rofl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :P Lol akke ;)
    මොකෝ බන් උනේ? :rofl:
    නොදකිං . මාත් හිතුවෙ තෝ කෙල්ලෙක් කියල තෝ ඉන්න ත්‍රෙඩ් වල සතෙක් වගේ කමෙන්ට් කරන්නැතුව තොට හොඳින් රිප්ලයි කලා.. :growl: :growl:
    තොට එක පාරට පුටුව උඩ ඉඳන් ඉන්දැද්දි හෙනගහන්න ඉඩ තියෙනව :baffled: :baffled: :growl: :growl:

    math hoya hoya hitiye me wage kollek thamai :love:
    Hapooyyy ayye :baffled::dull::oo:

    Man mekata reply nokara ina haduwe ko itin aaye bump karagenane:baffled::nerd:
    Ayyala / Mallila oya hamogema Rep walata reply karala thiyene:dull: Aayenam prashna ahana epoooo :oo::lol:;)
     
    • Like
    Reactions: yakshaya

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    ඔව් වැරදියි බන් :dull: උබ ඇයි එහෙම කිව්වේ කියල දැනගන්න පුලුවන්ද? :)

    online forum ekaka kellekda kollekda kiyala hoyana prashne adala wenne ithin real life eke godak welawata kamara walata kotu wela unta thamai. godak IT field eke inna unta thiyena prashnayak ban oka.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    online forum ekaka kellekda kollekda kiyala hoyana prashne adala wenne ithin real life eke godak welawata kamara walata kotu wela unta thamai. godak IT field eke inna unta thiyena prashnayak ban oka.

    මම උඩින්ම දාල තියෙන්නේ මේකේ මීට කලින් මේ ගැන ත්‍රෙඩ් දාල තිබ්බ කියල? ඉතින් මම කරේ අඳුරේ ඇත පත ගගා හිටපු උන්ට අත්වැලක් සපයපු එක විතරයි :P එහෙම ප්‍රශ්නයක් මේකේ තිබුණු නිසා සහ මමත් කම්මැලි කමේ හිටපු නිසා කරපු දෙයක් මේක..නැතුව මේකේ කෙල්ලෝ ඉන්නවද නැද්ද කියල මට වැඩක් නැහැ බන්...:P:P:)
     
    ela ela :D