එළකිරියේ_මලකඩයා
ඔන්න එළකිරියේ හිටපු මලකඩයා යුරෝපේ ටුවර් එකකට ගියා කියල මහා ලොකු පම්පොරියක් දාල තිබ්බා. වැඩේ තියෙන්නේ ඕකා තවම පිටරට තියා උඩරට වත් නොගිය එකෙක් වීමයි. දැන් නම් වැඩේ කෝටි ගණනකට නොන්ඩි වෙන්නයි යන්නේ. මු මේකේ දාපු ඔක්කොම පින්තුර උස්සපු ඒවා. අපි ඒක වගකීමකින් කියනවා.
මලකඩයෝ පුලුවන්නම් ඔහේගේ ඔරිජිනල් පින්තුර දෙක තුනක් අපිට Download කරගන්න දෙනවද. හැබැයි පුතෝ කැමරා caption එකත් එක්ක ඕනේ. එකත් අමාරු නම් අපිට visa වල ස්කෑන් කොපියක් දමොත් හොදයි. හැබැයි අර ඉවොක් පොන්ස් වගේ නැතුව ඇත්තම එක දැම්මොත් යසයි.

Last edited: