රත්තරං;16941641 said:
හයි රෙසලූශන් ඉමේජ් ඉල්ලුවා දුන්නා. ඩීටේල්ට් කැප්ස් ඉල්ලුවා දුන්නා. උබ ෆේස් බුක් ඇල්බම් එක ගැන ඇහුවා ඒකත් පෙන්නුවා
මෙච්චර කියලත් මේ ෆේක් පොන්සියට වීසා ඕනෙලු. ලොල් බන්
උබ සාදාරන මිනිහෙක් නම් අවන්ක උත්තරයක් දියන්
සැකය දුරු උනාද නැද්ද?
මම වැරදිනම් හරිගස්සපන්..
උඹේ දාපු screenshot එකේ device එක තියෙන්නේ canon කියල, දැන් උඹේ ස්විට්සර්ලන්තය ත්රෙඩ් එකේ ඕන pic එකක exif data බලපන්..එකේ primary platform එක කියල තියෙන්නේ Apple කියල..මේක කොහොමද වෙන්නේ? FB එකට upload කරපුවම ඕනෑම device එකකින් ගත්ත photo එකක primary platform එක Apple කියල වෙනස් වෙන්නේ නැ










හරිම නෝටි