උඹලට පිස්සුද බන් ඔය fb මගුලේ private details දාන්න..හොඳ වැඩේ![]()



ඔක්කොම අයින් කරලා ඩිඇක්ටිවේට් කලා. මම ප්‍රීවසි උපරිම දාලා තිබ්බේ. ෆොටෝ නම් අදින්න ලැබෙන්න නැතුව ඇති. අඩුම තරමේ ප්‍රොෆයිල් පික් එක උඩින් ක්ලික් කලත් යාලුවෙක් නොවන එකෙක්ට පින්තූරේ ලොකු වෙන්නේ නෑ. ෆොටෝ මොකුත්ම පේන්නේ නෑ. ලින්ක් එක විතරයි දාලා තිබ්බේ. ටික කාලයක් ඉන්න වෙනවා පාඩුවේ කටයි පුකයි වහන් බ0.









