ඔය සීමා රහිත කුහක කම නිසා තමයි මුන් කාලකන්නි වෙලා ඉන්නේ.Goldman(රත්තරං) Switzerland නෙමේ සෝමාලියා ගියත් මූට පුකද බන්? හරියට යකෝ මූ සල්ලි දීල යන්න කිව්වා වගේනේ talk එක දෙන්නේ.
ඔය සීමා රහිත කුහක කම නිසා තමයි මුන් කාලකන්නි වෙලා ඉන්නේ.Goldman(රත්තරං) Switzerland නෙමේ සෝමාලියා ගියත් මූට පුකද බන්? හරියට යකෝ මූ සල්ලි දීල යන්න කිව්වා වගේනේ talk එක දෙන්නේ.
අනේ මටනම් තේරෙන්නේ නෑ අෆ්ෆා මේ වෙන විගඩම්........
යකෝ අංගොඩ පිස්සන් කොටුවේ ඉන්න පිස්සන්ට නෙට් කනෙක්ෂන් දීලාද කියලත් හිතෙනවා මේ ෆේක් අයිඩි වලින් ඇවිල්ල මෙතන පිස්සු නටන්නේ.......
රත්තරං ලොක්කා මෙව්වයින් සැලෙන්නේ නැතිබව හොඳාකාරවම අපි හැමෝම දන්නවනේ......
රත්තරං;16944154 said:මම ඕකුන්ගේ පිහිටෙන් ඊයේ නයිට් ශිෆ්ට් එක ආතල් එකේ කරගත්තා. කව්ද බන් මේ සිපයි ගනන් ගන්නේ





ape hotel ake it ekatath interview anawa oya esoft eke course kara kyalaරත්තරං;16944147 said:ඕකේ මොන්ටිසෝරි කෝස් බන් තියෙන්නේ. ඕකා එකක්වත් කම්ප්ලීට් කරගන්න බැරි එකෙක්
රත්තරං;16944138 said:මම "තාත්තා හා ජීවිතය" ත්‍රෙඩ් එකක් දාලා ඇති ඒක කියවපන්. ඒකේ තියෙනවා
ඉදා ලින්ක් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1610635
මට උබ වගේ එකෙක්ට මම කව්ද කියල පෙන්නන්න ඕනේ බෑ බන්. උබ මොන පොන්සියෙක්ද, මොකෝ උබට කියලා දර කෑල්ලක්වත් පලාගන්නයෑ
ඕලෙවල් රිසල්ට් එකෙත් ඉංග්‍රීසි හෝඩියම තියෙන උන්ට අද්යාපනේ ගැන කියල දෙන්න අමාරුයි
දැන් හරිනේ. එහෙනම් පුක නොදී පලයන් දැන්




ආහ්...ගොඩයන උන්ට හොඳ මූන පෙන්නල ගාන කපන්න කාටද බැරි. සරලයි සොඳුරුයි
![]()




පැටියා;16944213 said:පොඩ්ඩක් උයාට රිද්දල ආතල් එකක් ගත්තා තරහා ගන්න එපා.
ඕලෙවල්? ඔවු මම නම් ගිරා පාර දැම්මෙ නෑ ඉතිං A 6 B 2 S 2 තියනවා මට B දෙක සිංහල වලටයි සංගීතෙටයි S දෙක තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් වලටයි ඉංග්‍රීසි සාහිත්‍යටයි (ඉංග්‍රීසි වලටත් තියෙන්නෙ A එකක්)
රිදෙයි ඉංග්‍රීසි හෝඩියෙ අකුරු 26 වත් නොදන්න එවුංට
![]()

දැං ඌත් ඇහුවොත් ඒ ටික විතරක් ඇතිද සෙට් එකේ ෆොටෝ එකක් එපාද කියලා.. ඔයාට ලිද තමා මාමෙනැකැත් රාල;16944365 said:රිසල්ට් විතරක් දාලා මදී.. උඹේ අනිත් විස්තරත් දාමුකො..එෆ් බී එකවුන්ට්ස් දෙක,නම, වයස, මොබයිල් නාම්බර් එක වගේ ඒවා..![]()


දැං ඌත් ඇහුවොත් ඒ ටික විතරක් ඇතිද සෙට් එකේ ෆොටෝ එකක් එපාද කියලා.. ඔයාට ලිද තමා මාමෙ![]()

නැකැත් රාල;16944381 said:බලපං කවුද දැන් ලිඳට වැටෙන්නේ කියලා.. තෝ තමා දැන් ලිඳේ මොකද මම ඕවා දාන්න කිව්වේ ඌට නෙමෙයි.. මම ඒ විස්තර දාන්නද කියලයි ඇහුවේ..![]()
වෙලාව බොහොම නරකයි 
පැටියා;16942796 said:කවුද බං එඩිට් කලේ?
http://www.elakiri.com/forum/showthread.php?p=16942714#post16942714
ඔය පෝස්ට් එකට ගිහිං බලපං ඕක රට්ටරංම තමා ඌ මෝඩයෙක් කියල කියලා තියෙන්නෙ.
උඹට එක්කො ඒක පේන්නෙ නෑ නැත්තං පෙනුනත් පේන්නෙ නෑ වගේ ඉන්නවා මොකෝ ඔය රට්ටරං කියන එකා පඩයක් ඇරියත් පට්ටම සුවඳයිනෙ නේ බං උඹලට?
බය වෙන්න එපා බං ඇත්ත කතා කරන්න ගූ පොන්සියො ඕකුං![]()


Mr.ගොටුකොළ;16944333 said:මලකඩ උන්නැහේට රිදුන රිදිල්ලට එළිවෙනකම් නුල ඇදල. හිකිස්. දැන් ඉතින් හැමෝම දන්නවා උබ දැම්මේ වෙන එකෙක් ගිය ෆොටෝස් කියල. ලොල්

නැකැත් රාල;16944365 said:රිසල්ට් විතරක් දාලා මදී.. උඹේ අනිත් විස්තරත් දාමුකො..එෆ් බී එකවුන්ට්ස් දෙක,නම, වයස, මොබයිල් නාම්බර් එක වගේ ඒවා..![]()

යාළුවා;16944436 said:ඌ එඩිට් කරලා පකෝ. තෝ ගිහින් බලාපිය. මම දැක්කෙ නෑ ඒක
එහෙම උනත් උගෙ වාක්‍යයේ ගැලපීමක් නෑ![]()
