එළකිරියේ_මලකඩයා

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හෙළ පද විභේදනය අනුව:baffled:

ගොටුකොළ
ගොට්ට+කොළ
ගොටු+ආ+කොළ
ගොටු+ආ+කුල

එනම් ගොට්ට ඇල්ලීමෙන් ආකූලව (එනම් උමතුව) ගිය බවය............:baffled::baffled::baffled::rofl:

R.I.P සන්ධි :P
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :yes:සමාජයේ හොඳ නරක දෙකම තියෙන්න ඕනේ.නරක තියෙන නිසා තමා හොඳ ඉස්මතුවෙලා පේන්නේ.අනික ඕනේම තැනක දෙයක් කරන මිනිහට හතුරෝ වැඩි.හැබැයි දෙයක් කරන මිනිහා ඔය කකුලෙන් අදින ඒවට සැලෙන්නෙ නෑ.කඩාගෙන ඉස්සරහටම යනවා.අනුන්ට ඉරිසියාකරන කෙනා තමන්ගේ වැඩත් පාඩු කරන් අකුල් හෙලන්නේ.අන්තිමට වරදින්නේ තමන්ටමයි කියලා තේරෙන්නේ පස්සෙ.:D

    සිරා කථාව.. ඉරිසියාව ඉතින් රුසියාවට වඩා ලොකුයි. මෙතන තියන්නේ රත්තරන් රට ගිය එක ගැන ඉරිසියාවට වඩා ‍ඌට මේ එලකිරි කමියුනිටි එකේ තියන පිලිගැනීම ගැන ඉරිසියාවක්.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හෙළ පද විභේදනය අනුව:baffled:

    ගොටුකොළ
    ගොට්ට+කොළ
    ගොටු+ආ+කොළ
    ගොටු+ආ+කුල

    එනම් ගොට්ට ඇල්ලීමෙන් ආකූලව (එනම් උමතුව) ගිය බවය............:baffled::baffled::baffled::rofl:

    කිඹුලාක්ෂර ලෝප සන්ධිය කියන්නේ මෙන්න මේකටයි..:baffled::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16944958 said:
    කිඹුලාක්ෂර ලෝප සන්ධිය කියන්නේ මෙන්න මේකටයි..:baffled::dull:
    :dull::dull::dull:
    ගුරුන්ටත් අකුරු වරදී කිව්ව ලු!!!
    ඔය කිඹුලාක්ෂර ලෝප සන්ධිය නෙවෙයි බං........

    ගොට්ඨාක්ෂර පූර්වපර නිෂේධන සන්ධිය
    (එනම් ගොට්ටා ගේ පෙර පස අපර පස තුල කිමිද නොපෙනී යාමේ සන්ධිය)

    අයේ හිංගල ඉගෙන ගෙන හෙළුයෙන් වැනිලා වර........:angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නැකැත් රාල;16944972 said:
    තිහයි කිව්වේ දශක වෙන්ටෑ...:baffled::baffled::oo:

    දශකද සියවස්ද මන්දා අවු 30 යි:cool::cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;16944958 said:
    කිඹුලාක්ෂර ලෝප සන්ධිය කියන්නේ මෙන්න මේකටයි..:baffled::dull:

    hikzz. :lol::yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :dull::dull::dull:
    ගුරුන්ටත් අකුරු වරදී කිව්ව ලු!!!
    ඔය කිඹුලාක්ෂර ලෝප සන්ධිය නෙවෙයි බං........

    ගොට්ඨාක්ෂර පූර්වපර නිෂේධන සන්ධිය
    (එනම් ගොට්ටා ගේ පෙර පස අපර පස තුල කිමිද නොපෙනී යාමේ සන්ධිය)

    අයේ හිංගල ඉගෙන ගෙන හෙළුයෙන් වැනිලා වර........:angry:

    බොලේ මේ මොකක්ද මේ සන්ධිය..........:oo::oo:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :dull::dull::dull:
    ගුරුන්ටත් අකුරු වරදී කිව්ව ලු!!!
    ඔය කිඹුලාක්ෂර ලෝප සන්ධිය නෙවෙයි බං........

    ගොට්ඨාක්ෂර පූර්වපර නිෂේධන සන්ධිය
    (එනම් ගොට්ටා ගේ පෙර පස අපර පස තුල කිමිද නොපෙනී යාමේ සන්ධිය)

    අයේ හිංගල ඉගෙන ගෙන හෙළුයෙන් වැනිලා වර........:angry:

    ඔතන නිෂේධන කිව්වම කපාදමන කියන අර්ථයත් එනවා..
    ඒ කියන්නේ ගොට්ටාගේ පූර්ව අංගය කපාදැමීමේ සංධිය කියන එක.. :rofl::rofl::P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :dull::dull::dull:
    ගුරුන්ටත් අකුරු වරදී කිව්ව ලු!!!
    ඔය කිඹුලාක්ෂර ලෝප සන්ධිය නෙවෙයි බං........

    ගොට්ඨාක්ෂර පූර්වපර නිෂේධන සන්ධිය
    (එනම් ගොට්ටා ගේ පෙර පස අපර පස තුල කිමිද නොපෙනී යාමේ සන්ධිය)

    අයේ හිංගල ඉගෙන ගෙන හෙළුයෙන් වැනිලා වර........:angry:

    :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඇයි බං මිනිස්සු තමන්ට ලං වෙන්න බැරි තැනකට තව කෙනෙක් ලං උනාම එකට ඉරිසියා කරන්නේ.... ඉරිසියා කරලත් ඒ මිනිහා එක්ක කෙලින් කතා කරන්න බය ඇයි බං.. එකට හේතුව උට හීනෙකින් වත් ලංවෙන්න බැරි තැනක අර මනුස්සයා ඉන්න එකද..?? නැත්නම් එක උගේ ජාතකේ අවුලක්ද...:confused::confused:
    හීනමානෙ?:dull:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ජාලයේ සැරිසරන වෙලාවක දැක්කා ලස්සන ලිපියක් ගස් බල්ලෝ ගැන. තිබුණේ මාරයාගේ හෝරාව බ්ලොග් එකේ. අද කොතනට ගියත් මේ වගේ ගස් බල්ලෝ ඉන්න එකේ මට හිතුනා අපේ කස්ටියටත් බලන්න එක්ක දාන්න ඕන කියලා. කස්ටිය දන්නැත්නම් කියවලා බලන්න කවුද මේ ගස් බල්ලෝ කියලා..

    ගස් බල්ලෝ... තොපිට පුළුවන් මොනවද..?

    බල්ලෙක් බිරුවට කඳු කඩං පාත් වෙන්නේ නැහැනේ ආයිබෝං... බල්ලෝ කවදත් බුරනවා තමා.. ඒත් ඒ බුරන බුරන පාරට අපි බල්ලන්ට බුරන්න යන්නේවත්..බල්ලෙක් අපිව හපා කෑවොත් අපි බල්ලව හපා කන්න යන්නේවත් නැහැනේ.. හැබැයි ඉතිං ඔය ගල් කෑල්ලක් අරං දමලා අරින්නනං පුළුවන්... මාත් ඉතිං ඉඳ හිට ඔය බුරන බල්ලන්ට ගල් කෑල්ලකින් නෙලලා අරින එක කරනවා... හැබැයි ඒක එතැනින් ඉවරයි... බල්ලෝ කරේ තියං යනවට වඩා අපිට අපේ වැඩ තියෙනවනේ...

    මේකත් මේ එහෙම බලු කතාවක්... මුං ඇවිල්ලා ගස් බල්ලෝ... මේ පේනවා නේද මුංගේ වග... ඒත් පින්වතුනි ඔහොම ගස් බල්ලෝ බුරාගෙන කොහේ කොහේ නැග්ගත්...

    1-DSCF1483.jpg


    1-DSCF1484.jpg


    ගස් බල්ලන්ට මෙන්න මෙහෙම අයව අල්ලන්ට අමාරුයි... පේනවා නේද...?

    1-DSCF1591.jpg


    ගස් බල්ලෝ කොහොම පැන්නුවත් මෙයාලව අල්ලන්න ගස් බල්ලන්ට ‍බැහැ...

    1-DSCF1486.jpg


    එතකොට ඉතිං ගස් බල්ලන්ට වෙන්නේ මෙන්න මෙහෙම උඩ බලාගෙන ඉන්න තමා.. දුක තමා ආයිබෝං...

    මාරයාගේ හෝරාව බ්ලොග් අඩවියෙන් සිදු කල උපුටා ගැනීමකි
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;16945003 said:
    පිස්සු හැදෙයි බොට 30 නම් මට රින10 යි..

    :yes: මට -5 එහෙනන්..:dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නැකැත් රාල;16945003 said:
    පිස්සු හැදෙයි බොට 30 නම් මට රින10 යි..

    මම පොඩි එකා බන් තාම