හෙළ පද විභේදනය අනුව
ගොටුකොළ
ගොට්ට+කොළ
ගොටු+ආ+කොළ
ගොටු+ආ+කුල
එනම් ගොට්ට ඇල්ලීමෙන් ආකූලව (එනම් උමතුව) ගිය බවය............![]()
R.I.P සන්ධි

හෙළ පද විභේදනය අනුව
ගොටුකොළ
ගොට්ට+කොළ
ගොටු+ආ+කොළ
ගොටු+ආ+කුල
එනම් ගොට්ට ඇල්ලීමෙන් ආකූලව (එනම් උමතුව) ගිය බවය............![]()

සමාජයේ හොඳ නරක දෙකම තියෙන්න ඕනේ.නරක තියෙන නිසා තමා හොඳ ඉස්මතුවෙලා පේන්නේ.අනික ඕනේම තැනක දෙයක් කරන මිනිහට හතුරෝ වැඩි.හැබැයි දෙයක් කරන මිනිහා ඔය කකුලෙන් අදින ඒවට සැලෙන්නෙ නෑ.කඩාගෙන ඉස්සරහටම යනවා.අනුන්ට ඉරිසියාකරන කෙනා තමන්ගේ වැඩත් පාඩු කරන් අකුල් හෙලන්නේ.අන්තිමට වරදින්නේ තමන්ටමයි කියලා තේරෙන්නේ පස්සෙ.
![]()
හෙළ පද විභේදනය අනුව
ගොටුකොළ
ගොට්ට+කොළ
ගොටු+ආ+කොළ
ගොටු+ආ+කුල
එනම් ගොට්ට ඇල්ලීමෙන් ආකූලව (එනම් උමතුව) ගිය බවය............![]()

අක්කට 70ද? මොකද මල්ලිට ලගදී 40 පැන්නලු නේ![]()

මට 30 යි බන් 40 පැන්නෙ කිබුලාට
නැකැත් රාල;16944958 said:කිඹුලාක්ෂර ලෝප සන්ධිය කියන්නේ මෙන්න මේකටයි..![]()

නැකැත් රාල;16944972 said:තිහයි කිව්වේ දශක වෙන්ටෑ...![]()

ගුරුන්ටත් අකුරු වරදී කිව්ව ලු!!!
ඔය කිඹුලාක්ෂර ලෝප සන්ධිය නෙවෙයි බං........
ගොට්ඨාක්ෂර පූර්වපර නිෂේධන සන්ධිය
(එනම් ගොට්ටා ගේ පෙර පස අපර පස තුල කිමිද නොපෙනී යාමේ සන්ධිය)
අයේ හිංගල ඉගෙන ගෙන හෙළුයෙන් වැනිලා වර........![]()

හීනමානෙ?ඇයි බං මිනිස්සු තමන්ට ලං වෙන්න බැරි තැනකට තව කෙනෙක් ලං උනාම එකට ඉරිසියා කරන්නේ.... ඉරිසියා කරලත් ඒ මිනිහා එක්ක කෙලින් කතා කරන්න බය ඇයි බං.. එකට හේතුව උට හීනෙකින් වත් ලංවෙන්න බැරි තැනක අර මනුස්සයා ඉන්න එකද..?? නැත්නම් එක උගේ ජාතකේ අවුලක්ද...

දශකද සියවස්ද මන්දා අවු 30 යි![]()
බොලේ මේ මොකක්ද මේ සන්ධිය..........![]()

නැකැත් රාල;16945003 said:පිස්සු හැදෙයි බොට 30 නම් මට රින10 යි..