මොකද්ද මචං එරෝසන්ගේ තියන වැරැද්ද ?? උ මහින්දගේ පැත්තට කතා කරන එකද? ඕනි කෙන්කෙට ඕනි දේශපාලන මතයක් දරණ පුළුවන්. එක එලවන්න තරම් වැරැද්දක් නෙමයි. එහෙනම් අපිවත් එලවන්න එපැයි. එරෝසන් දේශපාලන කතා කරනකොට නම් ලැට් එකක් වගේ තමයි. එත් උට අයිතියක් තියනවා එකට
හේතුවදියා හා දියරකුස් නම් ෆෙකේ වගේ මට හිතෙන්නේ. එකෙන් හෙතුවාදියා නම් සුවර් එකටම ෆෙක්. නැකතාට ගහන්නම හදපු ID එකක්ද කොහෙද? හේතුවාදියට ඇත්ත ID එකෙන් තර්ක කරන්න කොන්දක් නැති නිසා ඒ id එක හදාගෙන ඇති. sapmcheak කියන එකාට ලෝල්ලව බන් කළා වගේ මුව බන් කරන්න බැරි අයි ? නැකතට උනත් ත්රෙනවා ඇති තම ෆෙක් වලින් ගහපු ගේම් ( doogyboy නේද) පස්සෙන් එලවනවා කියලා. කොහොම උනත් දැන් උ ඉන්නව වැදගත් විදියට. ඒ නිසා උගේ කියන්න වැරැද්දක් නැහැ.
කව්රුත් හිතන්නේ නැති පැත්තකුත් තියනවා
මේ තුන් දෙනාම නැකතා එක්ක දවස් 2ක් 3ක් ඉදන් වලි උබලා දකින්න ඇතිනේ. දැන් මේ ත්රෙඩ් එක දාලා තියෙන්නේ නැකත පිටින් යන්න වෙන එකෙක්. මුන්ගේ වලි දිහා බලන් ඉදලා තවත් ඇවිලෙන් ගින්නට පිදුරු දාලා ආතල් එකක් ගන්න.උරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් නේ. සරල සිංහලෙන් කිවුවොත් කොටවන්න දාපු ත්රෙඩ් එකක්. එතින් මොලේ කල්පනා කරලා රනඩු නොවී ඉන්න. කාටවත් බොරදියේ මාළු බාන දෙන්න එපා
ඒ වුනාට පව් බන්.. නැකතා උන්ව ගණන් ගන්නෙත් නෑ..
ඒත් මුන් කීපදෙනා නැකතගේ පස්සේ අඩ අඩා යනවා.. විලිලැජ්ජයි..
අනිත් දේ ඉරෝසන් එළවන්න ඕන කියන්නේ උගේ දේශපාලන මතය නිසා නම් ඔය එජාපෙට, ජවිපෙට කඩේ යන උන්වත් එළවන්න ඕන..
ඒත් ඉතින් ත්රෙඩ් දාලා මේකේ ඉන්න සාමාජිකයෝ එළවන්න බෑ නේ.. කාලය කෑමක් විතරයි..






