එළකිරියේ_සත්තු

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මොකද්ද මචං එරෝසන්ගේ තියන වැරැද්ද ?? උ මහින්දගේ පැත්තට කතා කරන එකද? ඕනි කෙන්කෙට ඕනි දේශපාලන මතයක් දරණ පුළුවන්. එක එලවන්න තරම් වැරැද්දක් නෙමයි. එහෙනම් අපිවත් එලවන්න එපැයි. එරෝසන් දේශපාලන කතා කරනකොට නම් ලැට් එකක් වගේ තමයි. එත් උට අයිතියක් තියනවා එකට

    හේතුවදියා හා දියරකුස් නම් ෆෙකේ වගේ මට හිතෙන්නේ. එකෙන් හෙතුවාදියා නම් සුවර් එකටම ෆෙක්. නැකතාට ගහන්නම හදපු ID එකක්ද කොහෙද? හේතුවාදියට ඇත්ත ID එකෙන් තර්ක කරන්න කොන්දක් නැති නිසා ඒ id එක හදාගෙන ඇති. sapmcheak කියන එකාට ලෝල්ලව බන් කළා වගේ මුව බන් කරන්න බැරි අයි ? නැකතට උනත් ත්රෙනවා ඇති තම ෆෙක් වලින් ගහපු ගේම් ( doogyboy නේද) පස්සෙන් එලවනවා කියලා. කොහොම උනත් දැන් උ ඉන්නව වැදගත් විදියට. ඒ නිසා උගේ කියන්න වැරැද්දක් නැහැ.

    කව්රුත් හිතන්නේ නැති පැත්තකුත් තියනවා

    මේ තුන් දෙනාම නැකතා එක්ක දවස් 2ක් 3ක් ඉදන් වලි උබලා දකින්න ඇතිනේ. දැන් මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ නැකත පිටින් යන්න වෙන එකෙක්. මුන්ගේ වලි දිහා බලන් ඉදලා තවත් ඇවිලෙන් ගින්නට පිදුරු දාලා ආතල් එකක් ගන්න.උරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් නේ. සරල සිංහලෙන් කිවුවොත් කොටවන්න දාපු ත්‍රෙඩ් එකක්. එතින් මොලේ කල්පනා කරලා රනඩු නොවී ඉන්න. කාටවත් බොරදියේ මාළු බාන දෙන්න එපා

    ඒ වුනාට පව් බන්.. නැකතා උන්ව ගණන් ගන්නෙත් නෑ..:P ඒත් මුන් කීපදෙනා නැකතගේ පස්සේ අඩ අඩා යනවා.. විලිලැජ්ජයි..:rofl: අනිත් දේ ඉරෝසන් එළවන්න ඕන කියන්නේ උගේ දේශපාලන මතය නිසා නම් ඔය එජාපෙට, ජවිපෙට කඩේ යන උන්වත් එළවන්න ඕන..:rolleyes: ඒත් ඉතින් ත්‍රෙඩ් දාලා මේකේ ඉන්න සාමාජිකයෝ එළවන්න බෑ නේ.. කාලය කෑමක් විතරයි..;)
     
    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    reputation_neg.gif
    එළකිරියේ_සත්තු 09-30-2014 10:23 AM -5 නැකැත් රාළ
    he he
     
    • Like
    Reactions: maxboysl

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා ඔය නොකියා කියන්නේ අපි දෙන්නා විතරක් ඉතුරැ කරලා අනිත් සේරම බැන් කරන්න ඕන කියලා නේ..:love::baffled:

    Apo ow ow...okkomatama kalin oyaawa thamai ban karanna one...:frown:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Mamanan kiyanne meke mawa nathuwa anith okkomala ban karanna one...:P

    මේ වෙලාවට TV එකේ cookery programs යනවා. ඒකක් ගිහින් බලන්න මෙතන පිස්සු කියවන්නේ නැතුව. :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකද්ද මචං එරෝසන්ගේ තියන වැරැද්ද ?? උ මහින්දගේ පැත්තට කතා කරන එකද? ඕනි කෙන්කෙට ඕනි දේශපාලන මතයක් දරණ පුළුවන්. එක එලවන්න තරම් වැරැද්දක් නෙමයි. එහෙනම් අපිවත් එලවන්න එපැයි. එරෝසන් දේශපාලන කතා කරනකොට නම් ලැට් එකක් වගේ තමයි. එත් උට අයිතියක් තියනවා එකට

    හේතුවදියා හා දියරකුස් නම් ෆෙකේ වගේ මට හිතෙන්නේ. එකෙන් හෙතුවාදියා නම් සුවර් එකටම ෆෙක්. නැකතාට ගහන්නම හදපු ID එකක්ද කොහෙද? හේතුවාදියට ඇත්ත ID එකෙන් තර්ක කරන්න කොන්දක් නැති නිසා ඒ id එක හදාගෙන ඇති. sapmcheak කියන එකාට ලෝල්ලව බන් කළා වගේ මුව බන් කරන්න බැරි අයි ? නැකතට උනත් ත්රෙනවා ඇති තම ෆෙක් වලින් ගහපු ගේම් ( doogyboy නේද) පස්සෙන් එලවනවා කියලා. කොහොම උනත් දැන් උ ඉන්නව වැදගත් විදියට. ඒ නිසා උගේ කියන්න වැරැද්දක් නැහැ.

    කව්රුත් හිතන්නේ නැති පැත්තකුත් තියනවා

    මේ තුන් දෙනාම නැකතා එක්ක දවස් 2ක් 3ක් ඉදන් වලි උබලා දකින්න ඇතිනේ. දැන් මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ නැකත පිටින් යන්න වෙන එකෙක්. මුන්ගේ වලි දිහා බලන් ඉදලා තවත් ඇවිලෙන් ගින්නට පිදුරු දාලා ආතල් එකක් ගන්න.උරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් නේ. සරල සිංහලෙන් කිවුවොත් කොටවන්න දාපු ත්‍රෙඩ් එකක්. එතින් මොලේ කල්පනා කරලා රනඩු නොවී ඉන්න. කාටවත් බොරදියේ මාළු බාන දෙන්න එපා

    1000%k agreed...:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ වෙලාවට TV එකේ cookery programs යනවා. ඒකක් ගිහින් බලන්න මෙතන පිස්සු කියවන්නේ නැතුව. :P

    Kiyanakan Hitiye ...gtrz menna meyawath ban karanna...anunge ewata hota danawata..:frown::angry:
     
    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    නැකැත් රාල;17197652 said:
    මේ රෙප් කැපුවේ මම නෙමෙයි. GTRZට රිපෝට් කරන්න කරුනා කරලා.. එතකොට ඒ එකවුන්ට් එක බෑන් වෙයි..
    රිපෝට් කරන්නෙ මොකටද? උඹම තමයි රෙප් කැපුවෙ දෙකක් නැහැ. :yes::yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොකද්ද මචං එරෝසන්ගේ තියන වැරැද්ද ?? උ මහින්දගේ පැත්තට කතා කරන එකද? ඕනි කෙන්කෙට ඕනි දේශපාලන මතයක් දරණ පුළුවන්. එක එලවන්න තරම් වැරැද්දක් නෙමයි. එහෙනම් අපිවත් එලවන්න එපැයි. එරෝසන් දේශපාලන කතා කරනකොට නම් ලැට් එකක් වගේ තමයි. එත් උට අයිතියක් තියනවා එකට

    හේතුවදියා හා දියරකුස් නම් ෆෙකේ වගේ මට හිතෙන්නේ. එකෙන් හෙතුවාදියා නම් සුවර් එකටම ෆෙක්. නැකතාට ගහන්නම හදපු ID එකක්ද කොහෙද? හේතුවාදියට ඇත්ත ID එකෙන් තර්ක කරන්න කොන්දක් නැති නිසා ඒ id එක හදාගෙන ඇති. sapmcheak කියන එකාට ලෝල්ලව බන් කළා වගේ මුව බන් කරන්න බැරි අයි ? නැකතට උනත් ත්රෙනවා ඇති තම ෆෙක් වලින් ගහපු ගේම් ( doogyboy නේද) පස්සෙන් එලවනවා කියලා. කොහොම උනත් දැන් උ ඉන්නව වැදගත් විදියට. ඒ නිසා උගේ කියන්න වැරැද්දක් නැහැ.

    කව්රුත් හිතන්නේ නැති පැත්තකුත් තියනවා

    මේ තුන් දෙනාම නැකතා එක්ක දවස් 2ක් 3ක් ඉදන් වලි උබලා දකින්න ඇතිනේ. දැන් මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ නැකත පිටින් යන්න වෙන එකෙක්. මුන්ගේ වලි දිහා බලන් ඉදලා තවත් ඇවිලෙන් ගින්නට පිදුරු දාලා ආතල් එකක් ගන්න.උරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් නේ. සරල සිංහලෙන් කිවුවොත් කොටවන්න දාපු ත්‍රෙඩ් එකක්. එතින් මොලේ කල්පනා කරලා රනඩු නොවී ඉන්න. කාටවත් බොරදියේ මාළු බාන දෙන්න එපා

    erozan කියන්නේ බලු රොත්තක් එක්ක ඇවිත් බුරන තවත් එක් නගුටු බල්ලෙක් පමණි..:yes:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    රිපෝට් කරන්නෙ මොකටද? උඹම තමයි රෙප් කැපුවෙ දෙකක් නැහැ. :yes::yes:

    ඔයා ඔරිජිනල් එකවුන්ට් එකෙන් ඇවිල්ලා නැකතට ටෝක්ස් දෙන්න බයයි නේ:D
     
    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    ඔයා ඔරිජිනල් එකවුන්ට් එකෙන් ඇවිල්ලා නැකතට ටෝක්ස් දෙන්න බයයි නේ:D
    උයාට වැරදිලා මම කාටවත් ටෝක්ස් දැම්මෙ නැහැ.:rofl: