එළකිරියේ_සත්තු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නැකැත් රාල;17197695 said:
    ඔන්න දැන් කැපුවා.. දැන් ෂුවර් නෙද කලින් මම නෙමෙයි කැපුවේ කියලා

    WWLmwZB.jpg

    :lol:ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමා..පව් fake අසරණයා..:rofl::rofl:
     

    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    නැකැත් රාල;17197695 said:
    ඔන්න දැන් කැපුවා.. දැන් ෂුවර් නෙද කලින් මම නෙමෙයි කැපුවේ කියලා
    කලින් ෆේක් එකකින් කපල දැන් ඔරිජිනල් එකෙන් කපනව පෙන්නලා සුදනා වෙන්න යනව.:rofl::rofl:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මෙන්න මුන් තමයි එලකිරිය හා අපේ සංස්කෘතිය වනසන යක්කු. දැන්ම හදුනා ගන්න.

    Serious Guy
    දිය රකුස්
    එරෝසන්


    මුන්ව තවදුරත් එළකිරියේ තියාගන්නවද කියල අපිට දෙපාරක් හිතන්න වෙනවා

    කව්රු මොනවා කිව්වත් ඔය තුන් දෙනා නෙමෙඉය් බන් එලවන්න අර හිල ලොකු අරුණ පොන්නය තමා පන්නන්න ඕන. ඕක තමා මේකේ ඉන්න එකම හරක.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කලින් ෆේක් එකකින් කපල දැන් ඔරිජිනල් එකෙන් කපන පෙන්නලා සුදනා වෙන්න යනව.:rofl::rofl:

    :lol::lol:rep kapuwath waradi ...kapuwe nathath waradi...:rofl:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    :lol::lol:rep kapuwath waradi ...kapuwe nathath waradi...:rofl:

    උයා දත් ගලවන උභය ජීවියාගේ කෑල්ල නේද?:D මම දැක්කා කොල්ලෝ එහෙම කියලා තියෙනවා ;)
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    උබල අයි රන්ඩු කරන්නෙ ? රන්ඩු කෙරීමට හම්බයන් නැති කල හම්බයන් නොවන උන් ඇන කොටා ගැනීමෙන් ඇති ඵලය කිම ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මනුස්සයො කියන්නෙ සත්තු ජාතියක් තමා බන්,මේ තෙර්ඩ් එක දාපු එකා සතෙක් නෙමේ වෙන්ඩ ඇති.මම හිතන්නෙ දෙයියෙක් නැත්තන් බුතයෙක් එහෙමත් නැත්තන් ග්‍රහයෙක් වෙන්ඩ ඇති,:rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැකැත් රාල;17197464 said:
    පුදුමයි තාම උඹ මගේ ෆේක් එකක් කියලා කිව්වෙ නැති එක. ඔතන ඔය තුන්දෙනාගෙන් දියරකුස් නිකන් සිරිපාලයගේ පැත්ත අරන් කථා කරන්න ගිහිනුයි චාටර් වුනේ. හැබැයි උගේ තර්ක වල ගත යුත්තක් තියනවා. ඔය අනිත් උන් නම් ඉතින් අරුනයට මඩ ගහලා දැන් මගේ පස්සේ පන්නන සෙට් එකක්. කුහක කම මිස වෙන දෙයක් එතන නෑ. ඔයිට අමතරව සිරිපාලගේ අවතාර කීපයකුත් ඔතන තියනවා. උන් තමයි මට මඩ ගහන වෙලාවට විතරක් ලොග් වෙලා කමෙන්ට් දාන උන්.

    මුන් කීප දෙනා ප්ලෑන් කරලා ත්‍ර්ඩ් දාලා ගේම ගහනකොට ජ්‍යොතිෂයට විරුද්ද උන් මේ සීන් එක දන්නේ නැතුව මේ ත්‍රෙඩ් වලට එනවා. උන් තමයි දිග දිග රිප්ලයි ලියලා තර්ක කරන්නේ. උන් මේක කරන්නේ අවංකව.. අර කුහක සෙට් එක කරන්නේ කොහෙන් හරි කොපි පේස්ට් එකක් හරි පේලියක දෙකක මඩක් හරි ගහලා වටේ උන් ෆෝම් කරලා යන එක.. උන්ට තර්ක කරන්න ඕනේ නෑ ඕනේ මඩ ත්‍රෙඩ් එක බම්ප් වෙවි තියන එක.

    මම කිසිම ත්‍රෙඩ් එකක ලොකු සීන් හා මඩ ගහලා ප්‍රෂ්න ඇහුවට උත්තර දෙන්නේ නෑ. යමක් දැනගන්න ඕනෙනම් මගෙන් පුද්ගලිකව අහන්න කියලා මම හැම තැනදිම කියලා තියනවා. එහෙනම් ඒක දැන දැන ඇයි මුන් ත්‍රෙඩ් දාන්නේ? ඒකේ තේරුම මුන්ට දැනුම අවශ්‍ය නෑ ඕනේ මඩ ගහන්න. දැනුම අවශ්‍ය මිනිස්සු ඕන තරම් පුද්ගලිකව ඒ ප්‍රශ්න අහනවා.

    අන්තිම වශයෙන් කියන්න තියන්නේ මෙච්චරයි. අපි ගමනක් යනකොට පාරේ බුරන හැම බල්ලටම ගල් ගහන්න ගියොත් අපිට කවදාවත් ගමන යන්න වෙන්නේ නෑ. ඉතින් මමත් දැන් බුරන බල්ලන්ව ගනන් ගන්නේ නෑ. අනික බුදු හාමුදුරුවන්ටත් මිනිස්සු මඩ ගැහුවනම් මම මොන හාල් කෑල්ලක්ද.

    උබෙන් පුද්ගලිකව පස්න අහන්ඩ අපිට කිසිම උවමනාවක් නැ,අපි අහන තරමක් අහන්නෙ ප්‍රසිද්ධියෙ උබට උත්තර දෙන්ඩ පුලුවන් නම් උත්තර දීපන් නැත්තන් නිකන් කියව කියව ඉන්නෙ නැතුව මාරු වෙයන්.ජොතිස්යය කියන්නෙ තනිකර බොරුවක් ඒක කරුනු එක්ක ඔප්පු වෙද්දි තමා උබට රිදිල දගලන්නෙ,ග්‍රහයො පස්සෙ යන උරුලැව දැන් ප්‍රසිද්ධියෙ නිරුවතින්.:P:P

     
    Sep 27, 2014
    152
    33
    0
    මනුස්සයො කියන්නෙ සත්තු ජාතියක් තමා බන්,මේ තෙර්ඩ් එක දාපු එකා සතෙක් නෙමේ වෙන්ඩ ඇති.මම හිතන්නෙ දෙයියෙක් නැත්තන් බුතයෙක් එහෙමත් නැත්තන් ග්‍රහයෙක් වෙන්ඩ ඇති,:rofl::rofl:

    උබේ කතාවෙන් කාට හෝ නමුදු පපුව පසාරු කරගෙන යන හීයක් වගේ එකක් වැදුන හඩක් ඇහුන.:rofl: