එළකිරිය අලුත් වෙලා , කාලෙකින් ගොඩ උනේ

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    එළකිරි එකට මම ජොයින් වෙන්නේ 2008 , ඒ කාලේ කවි ලිව්වා , ෆිලිම් අප්ලෝඩ් කරලා ලින්ක් දැම්මා , දේශපාලනය කලා , පස්සේ ගොඩක් කට්ටිය එන්නෙ නැතුවා ගියා. මාත් පස්සේ එන්නැති උනා. ඉතින් කාලෙකින් ඇවිත් පරණ ආපු මැසේජාස් එහෙම බැලුවා , හ්ම්ම් එළකිරියේ ලස්සනම කාලේ , පරණ යාලුවෝ ඉන්නවනම් ත්‍රෙඩ් එකට බම්ප් එකක් දාලා යන්න.
    haa uba awada..... moko wenne dan...... mama nam thama meka laginawa ban....
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    දැන් කිරියේ ග.ියක් නැ ඒපා වෙනවා අලුත් උනාට පස්සේ :no: