එළකිරිය පට්ට ඉෆෙක්ටිව්! :)

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    කිරියේ පරන ත්‍රේඩ් ටික අව්ස්සලා බලන්න. .
    හැම දෙයක් ගැනම දැනුම කිරියේ තියෙනවා. .
    උදාහරනෙකට කිව්වොත් හැච්බැක්, සෙඩාන් කියනේ මොනවද කියලා වත් නොදැන හිටපු වාහන වල නම් පවා නොදැන හිටපු මම වාහන ආයනය කරන තැන දක්වා, ආනයනය කරලා රෙජිස්ටර් කරන තැන දක්වා ඉගෙනගත්තේ කිරියෙන්. .
    ඔය එකක් විතරයි තව ඕනතරන් දේවල් තියෙනවා. .
    අඩේ මාරයි නේ (y)

    ado kathawe athhakuth tiyanawa wage ban
    ඇත්ත නේන්නම් මම කිව්වේ :)
    ------ Post added on Jul 26, 2021 at 11:53 AM

    Elakiri is a elakiri place ,i have learnt a alot other than facebook junk shits
    agreed (y)
    ------ Post added on Jul 26, 2021 at 11:54 AM
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මොකක්හරි සීන් එකක් තියෙනව තමා මේකෙ වෙන සෝසල් මීඩියාවල නැති
    Anonymity
    මේක දැක්කගමන් මතක් උනේ තලගලගේ ජංගි ගලවන්න හදන ඉන්ද්‍රජිත්
    Matath yako👯

    Issarahata hema gobbayama mekata ringala meka FB vagee kaala daida dannne nahe...
    Na , meke moda ganu nane, unta awit wadk na. Inna unta aninna awoth rape wela yanne😋
    ------ Post added on Jul 26, 2021 at 1:32 PM
     
    • Like
    Reactions: B.Chat

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    තොපිට ප්‍රශ්න වලට උත්තර ගන්න හරි එළකිරියක් ඉතුරු වෙලා තියෙන්නෙ මහින්ද මහත්තය නිසා තමයි. ඒක මතක තියාගනිල්ල
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    බලමුකො ඇත්ත ද කියලා
    Haa

    තොපිට ප්‍රශ්න වලට උත්තර ගන්න හරි එළකිරියක් ඉතුරු වෙලා තියෙන්නෙ මහින්ද මහත්තය නිසා තමයි. ඒක මතක තියාගනිල්ල
    😑🤐
    ------ Post added on Jul 31, 2021 at 7:41 PM