අඩේ මාරයි නේකිරියේ පරන ත්රේඩ් ටික අව්ස්සලා බලන්න. .
හැම දෙයක් ගැනම දැනුම කිරියේ තියෙනවා. .
උදාහරනෙකට කිව්වොත් හැච්බැක්, සෙඩාන් කියනේ මොනවද කියලා වත් නොදැන හිටපු වාහන වල නම් පවා නොදැන හිටපු මම වාහන ආයනය කරන තැන දක්වා, ආනයනය කරලා රෙජිස්ටර් කරන තැන දක්වා ඉගෙනගත්තේ කිරියෙන්. .
ඔය එකක් විතරයි තව ඕනතරන් දේවල් තියෙනවා. .
ඇත්ත නේන්නම් මම කිව්වේado kathawe athhakuth tiyanawa wage ban

------ Post added on Jul 26, 2021 at 11:53 AM
agreedElakiri is a elakiri place ,i have learnt a alot other than facebook junk shits
------ Post added on Jul 26, 2021 at 11:54 AM