එළකිරිය මඩ කරියක් නොකිරීමට

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එළකිරිය මඩ කරියක් නොකිරීමට

    [FONT=&quot]එළකිරිය මඩ කරියක් නොකිරීමට[/FONT]

    [FONT=&quot]ඔබ මා ඇතුඵ ඇප සැවොම එළකිරියට පැමිණ ඇත්තේ මුඵ දිවයින පුරා විසිරී සිටින සහෘදයින් සමග දැනුම[/FONT], [FONT=&quot]විනෝදය[/FONT], [FONT=&quot]ආකල්ප[/FONT], [FONT=&quot]මතවාද සමග අර්ථවත් සමාජ ගනුදෙනුවක් කිරීමටය. ඇතැම් අවස්ථාවලදී තමාගේ මතයට විරුද්ධ මතධාරින් හා ගැටීමටත් එය විවේචනය කිරීමටත් සැමටම අයිතියක් ඇත. එය අන්තිමේට කුණුහරුප කියමින් මෑණියන් හට බැනීම දක්වා දුර දිග නොයා යුතුය.[/FONT]

    [FONT=&quot]මෙහෙම කියන්නට හේතුව පහත දැක්වෙන ආකාරයට මාගේ [/FONT][FONT=&quot]Rep [/FONT][FONT=&quot]කපමින් ඉතාමත් අශෝභන ලෙස මට බැණ වදිමින් කටයුතු කරන්නට එළකිරියේම කෙනෙකු කටයුතු කර ඇත. ඔහු මෙවැනි දෙයක් කළේ මගේ මතවාදයට අකමැති නිසා වන්නට පුඵවන... [/FONT][FONT=&quot]Rep[/FONT][FONT=&quot] කැපීම පිළිබදව කිසිදු ගැටලූවක් නැත. ඔහුට ඒ සම්බන්ධව තර්ක කරන්නට වාද කරන්නට ඕනෑ තරම් ඉඩකඩ මෙහි තිබියදීත් මෙවැනි නිර්නාමිකව හිඳ වනචාරිව හැසිරීම පිළිකුල් සහගතය. [/FONT]

    [FONT=&quot]Rep[/FONT][FONT=&quot] කැපීමේ දී හා දීමේ දී තමන්ගේ අනන්‍යතාව දැක්වීම අනිවාර්ය කළහොත් මෙවැනි පිළිකුල් සහගත කි‍්‍රයාවන් මතුවට සිදු නොවනු ඇත.[/FONT][FONT=&quot]උඹලගේ අදහස මොකක්ද[/FONT]?

    Attachment එක බලන්න...
     

    Attachments

    • Untitled-2.jpg
      Untitled-2.jpg
      28.1 KB · Views: 217
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    some people are too scared to say things directly, most of sinhalese are of this kind. I think the rep system fills a gap in their lives in that way..

    we should be tolerant towards such poor folks who lack personality.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,163
    12,710
    113
    38
    රේප් කපන උන්ව පෙන්වනවනම් හොදයි මගෙත් රේප් කපනවා දවස ගානේ.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේකෙ විතරක් නෙවෙයි. කොතනත් ඔහොම අය ඉන්නව.ඒ අය කරන කියන දේවල් ගැන නොසිතා තමන් ආරම්භ කරපු දේ දිගටම කරගෙන යන්න .
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේකෙ විතරක් නෙවෙයි. කොතනත් ඔහොම අය ඉන්නව.ඒ අය කරන කියන දේවල් ගැන නොසිතා තමන් ආරම්භ කරපු දේ දිගටම කරගෙන යන්න .

    :yes::yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,785
    1
    11,114
    113
    ඔය අම්මලට බයින උන් නන් අමුම අමු සක්කිලි නපුංසකයෝ බන්...
     

    Window Peek

    Member
    Jun 29, 2016
    33
    2
    0
    d_T6a_E4o_Ec.gif


    උගේ අම්මත් අනිවාර්යයෙන්ම ඒ වගේ ඇති... ඒ හින්ද හැම අම්ම කෙනෙක්ම ඒ වගේ කියල ඒ බල්ලට හිතෙනව ඇති
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ඕනම කෙනෙකුට ඕනම කරුණක් ගැන තර්ක කරගන්න පුළුවන්....ඊටත් එහා ගිහින් බැනගන්නත් පුළුවන්..ඒත් අන්තිමට ඒ දේවල් දරාගන්න බැරි වුනාම ඒ දේවල් වලට කිසි සම්බන්ධයක් නැති අහිංසක අම්මට කරන්න පුළුවන් පහත්ම අපහාසේ කරන එවුන් උපන් ගෙයි නපුංසකයෝ....උන් ඇත්තටම උන්ගේ අම්මට අංශු මාත්‍රයක තරමකවත් ආදරයක් නැති එවුන්......
    කොටින්ම පොන්නයෝ....
     
    • Like
    Reactions: EUMA175

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    GTRZ BOSS, Obe awadanayata...

    Mathawadaya anthagamee nam MAMA REP KAPANAWA kohomath. EK eken mage namath tag wela -rep baluwata kamak nea. mokada mama -rep denne hetuwath ekka. Me wage wal paahara wachana liyanna samanya manasikathwaye kenekuta bea. Bahutara honda aya affect wenawa meken.

    Oya shaapa kawadawath ammekuta wadinna epa...:( Reflect wela eyatama yannath epa:(
     

    Window Peek

    Member
    Jun 29, 2016
    33
    2
    0
    ඕනම කෙනෙකුට ඕනම කරුණක් ගැන තර්ක කරගන්න පුළුවන්....ඊටත් එහා ගිහින් බැනගන්නත් පුළුවන්..ඒත් අන්තිමට ඒ දේවල් දරාගන්න බැරි වුනාම ඒ දේවල් වලට කිසි සම්බන්ධයක් නැති අහිංසක අම්මට කරන්න පුළුවන් පහත්ම අපහාසේ කරන එවුන් උපන් ගෙයි නපුංසකයෝ....උන් ඇත්තටම උන්ගේ අම්මට අංශු මාත්‍රයක තරමකවත් ආදරයක් නැති එවුන්......
    කොටින්ම පොන්නයෝ....

    පොන්නයෝ විතරක් නෙවෙයි බං, මුන් පොඩි කාලේ ඉඳල උන්ගේ අම්මල තාත්තල කරන කුපාඩිකම් දැකල ඒ දේවල්වල වෛරය අනුන්ගෙන් පිරිමහගන්න යන අමනයෝ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    REP කපන එවුන්ගේ නම පෙන්නුවා නම් හරි බන්. එතකොට මම වුනත් වෙන එවුන්ගේ රෙප් කපන්නේ නෑ. අහු වෙනවනේ. :D