එළකිරි අමද්‍යප සංගමය (YOU ARE HIGHLY WELCOME)

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    අඩේ, උබල එකෙක්වත් බියර් එකක්වත් බීල නැද්ද බොලව්??:oo: අපිනම් මාසෙකට සැරයක්, දෙසැරයක් විතර කරටි කැඩෙන්න ගහනව..:rolleyes: හැබැයි හුදෙක් ආතල් එක සදහා පමණි, නැතුව ඇබ්බැහි වෙලානම් නෙමෙයි.:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;17282588 said:
    බොන උන් එක්ක නොබී ඉදල බලපන් ඇත්ත වැටහේවි .

    හුගක් උන් අනිත් උන්ට පොවන්න ට්‍රය් කරති .තවත් උන් තමන් ගේ වීරත්වය පෙන්වීමට බොති .සමහරු අනුන්ගේ අනුකම්පාව /අවදානය ලබාගැනීමට බොති ඇතමෙක් නිකන් ලැබෙන නිසා බොති .නැති යාළුකම් ,නෑ දෑ කම් නිර්ලොබිකම් සත්ගුණවත් කම් බොන විට ඇතිවෙන අතර සමහරුන්ට ඉඉට හාත්පසින්ම වෙනස් ගුණාංග පහලවේ .:rofl:

    බොහොම කලාතුරකින් යමෙක් කිසිම වෙනස් කමක් නොපෙන්වීමටද හැකියාව අත

    ප්‍රතිපත්තියක් ලෙස දුම්වැටි මත්පැන් නොබිව්වද බොන උන් සමග ලැබූ සෑහෙන්න අත්දැකීම් වලින් සමහරක් පමණක් සදහන් කර ඇතිබව සලකන්න :P

    ela kollek
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    2v1p98o.jpg
     
    Last edited:

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara

    well said machan
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බොතලයක් තියෙනවා කවුද එන්නේ සෙට් වෙන්න.......:P
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    mamath amadyapai bn.. sangameta subapathum.. ela wadak macho.. digatama yn..
    mee haadayath ekka okkoma 45k innawa, mage target eka 50k withara set karala kattiyagema nama daala thread ekak daala, weri nathi kollo set ekak elakiri eke hadanna
    avatar182056_9.gif

    upulpdn
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Enter the dragon
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    oya dennatat loku hageemak tynawa kyala penawa machan bon nathi set ekak methana hadannna
    anith hamomath ehemai memberslage nam kiwwe na kyala taraha wenna epa
    lagadeema bon nathi set eke nam gam daala thread ekak open karamu, a wadeta kamathi membersla innawanm kiyanna,akata mamama moolikathwaya ganna ona na,kawruhari kamathi knk innawanm danma wade patan ganna api full support,:yes::yes::yes::yes:
     
    Ela machan... :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බොතලයක් තියෙනවා කවුද එන්නේ සෙට් වෙන්න.......:P

    ඔව්ව කියල හරියන්නේ නැහැ :no::frown:
    අමාරුවෙන් මුණු අබුල් කරන කටේ තිත්ත යන්න බයිට් හප හප වද වෙන්න ඕනේ නැහැ .බොන්නම ඕනේ නම් කිරි බෝතලයක් හරි වතුර හරි පලතුරු වීදුරුවක් හරි බොමු :rofl::P
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මරුසිරා;17291277 said:
    ඔව්ව කියල හරියන්නේ නැහැ :no::frown:
    අමාරුවෙන් මුණු අබුල් කරන කටේ තිත්ත යන්න බයිට් හප හප වද වෙන්න ඕනේ නැහැ .බොන්නම ඕනේ නම් කිරි බෝතලයක් හරි වතුර හරි පලතුරු වීදුරුවක් හරි බොමු :rofl::P

    :baffled::oo:
    well-300x225.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බොරු කියන්න ඕනේ නෑ නේ..ඉදලා හිටලා යාලුවෝ එක්ක සෙට් වෙලා බෝතලයක් කඩලා සින්දුවක් දෙකක් කියලා ටිකක් වැදගත් තාලෙට ෆන් එකක් ගන්නවා කාටවත් කරදරයක් නැති වෙන්න....හැබැයි සිගරට් බොන්නේ නෑ..:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජන්තු අයියා;17292209 said:
    බොරු කියන්න ඕනේ නෑ නේ..ඉදලා හිටලා යාලුවෝ එක්ක සෙට් වෙලා බෝතලයක් කඩලා සින්දුවක් දෙකක් කියලා ටිකක් වැදගත් තාලෙට ෆන් එකක් ගන්නවා කාටවත් කරදරයක් නැති වෙන්න....හැබැයි සිගරට් බොන්නේ නෑ..:yes:

    :nerd:
     
    :D;)